Event Details

දැන්වීමයි - NOTICE

2019.05.13දින සිට පැවැත්වීමට නියමිතව තිබු විභාග පරීක්ෂණ අවලංගු කර ඇත. යලි 2019.06.03 සිට කලින් දී ඇති කාලසටහනට අනුව විභාග පරීක්ෂණ ආරම්භ වන බැවින්, ඒ ඒ පරීක්ෂණ වලට නියමිත පරිදි සහභාගී විය යුතු බව දැන්ව සිටිමි.

තවද, 2019.05.13 දින සිට අතහැරුනු විභාග පරීක්ෂණ පැවැත්වෙන දිනයන් යථාකාලයේදී දැනුම් දෙනු ලැබේ.

සහකාර ලේඛකාධිකාරි (අභ්‍යන්තර විභාග) ලේඛකාධිකාරි වෙනුවට.


Please note that the examinations scheduled to be held from 2019.05.13 have been cancelled. Examinations will be starting from 2019.06.03 as per the given time table. Therefore kindly requested to be present on the relevant examination days.

Re-scheduled dates for the cancelled examinations from 2019.05.13 onwards will be informed later.

Assistant Registrar (Internal Examinations) for Registrar.


Click here for updated Examination Time Table

Posted on May 16, 2019

Upcoming Events

Mar

19

19 Mar - 24 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (fourth year first semester examination) - 2025
2025 නොවැම්බර් සහ දෙසැම්�...

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results