Event Details

දැන්වීමයි - දෙවන වසර හා තෙවන වසර සිසුන් සඳහා

COVID - 19 වසංගතය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වන බැවින් 2021.04.20 දින පැවති විශේෂ රැස්වීමේ දී දෙවන වසර හා තෙවන වසර සිසුන්ට මාර්ගගත ක්‍රමයට (Online) දේශන පැවැත්වීමට තීරණය කරන ලදි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බැවින් විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව අදාළ විහාරස්ථානයේ හෝ නිවසේ සිට හෝ මාර්ගගත ව සම්බන්ධ විය හැකි වෙනත් ස්ථානයක සිට දේශනවලට සම්බන්ධ වන ලෙස දන්වා සිටිමි.

තවද දෙවන සහ තෙවන වසර සිසුන් නේවාසිකාගාර පරිශ්‍රයේ රැඳී සිටින්නේ නම් 2021.04.23 දින මධ්‍යහ්න 12.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස කාරුණික ව දන්වා සිටිමි.

මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස හිමි
මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටු කරන)
2021.04.21

Posted on Apr 21, 2021

Upcoming Events

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Oct

09

09 Oct - 12 Nov
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 විභාග කාලසටහන - iii පරීක්ෂණය - 2025 ඔක්තෝබර්
2025 ඔක්තෝම්බර් 27 දින සිට �...

Exam Results
See latest exam results