Event Details

දැන්වීමයි - දෙවන වසර හා තෙවන වසර සිසුන් සඳහා

COVID - 19 වසංගතය තවදුරටත් රට තුළ ව්‍යාප්ත වන බැවින් 2021.04.20 දින පැවති විශේෂ රැස්වීමේ දී දෙවන වසර හා තෙවන වසර සිසුන්ට මාර්ගගත ක්‍රමයට (Online) දේශන පැවැත්වීමට තීරණය කරන ලදි. සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කළ යුතු බැවින් විශ්වවිද්‍යාලයෙන් පරිබාහිරව අදාළ විහාරස්ථානයේ හෝ නිවසේ සිට හෝ මාර්ගගත ව සම්බන්ධ විය හැකි වෙනත් ස්ථානයක සිට දේශනවලට සම්බන්ධ වන ලෙස දන්වා සිටිමි.

තවද දෙවන සහ තෙවන වසර සිසුන් නේවාසිකාගාර පරිශ්‍රයේ රැඳී සිටින්නේ නම් 2021.04.23 දින මධ්‍යහ්න 12.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වන ලෙස කාරුණික ව දන්වා සිටිමි.

මහාචාර්ය පූජ්‍ය නෙලුවේ සුමනවංස හිමි
මහෝපාධ්‍යායයන් වහන්සේ (ධුරයේ කාර්යයන් ඉටු කරන)
2021.04.21

Posted on Apr 21, 2021

Upcoming Events

May

17

17 May - 28 May
Notice form computer teaching unit regarding certificate and advanced courses
<h2>Notice form Computer Teaching Unit Regarding Certificate...

May

16

16 May - 28 Jun
විශ්වවිද්‍යාලය ප්‍රවේශය 2021/2022 අධ්‍යයන වර්ෂය
<b>2021/2022 අධ්‍යයන වර්ෂය සඳහ...

May

14

14 May - 24 May
ජ්‍යොතිර්විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අයැදුම්පත් කැඳවීම - 2021 වර්ෂය
2021 වර්ෂය සඳහා ජ්‍යොතිර�...

May

12

12 May - 17 May
Special notice for first year second semester students
<b>Special Notice for First Year Second Semester Students (2...

May

11

11 May - 21 May
Google form link for first year students (internal)
පළමු වසර සිසුන්ගේ අභ්‍...

May

11

11 May - 21 May
Notice for first year students (internal)
පළමු වසර සිසුන්ගේ අභ්‍...

Exam Results
See latest exam results