2022 සැප්තැම්බර් මස පවත්වන ලද බුද්ධධර්ම උසස් ඩිප්ලෝමා/ බුද්ධධර්ම ඩිප්ලෝමා/ පාලි උසස් ඩිප්ලෝමා/ පාලි ඩිප්ලෝමා/ සංස්කෘත ඩිප්ලෝමා ජපන් ඩිප්ලෝමා/ ජපන් සහතික පත්‍ර/ කොරියන් සහතික පත්‍ර පරීක්ෂණවලට අදාළ ප්‍රතිඵල පහතින් ලබාගන්න.
Results: http://bpu.ac.lk/postgraduate-degrees-and-external-examination-results/reults-extrenal
සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය