Event Details

බුද්ධධර්ම/ පාලි / සංස්කෘත/ දෙමළ/ බෞද්ධ උපදේශනය/ ඉංග්‍රීසි / ජපන් ඩිප්ලෝමා සහ උසස් ඩිප්ලෝමා සහතිකපත් ප්‍රදානෝත්සවය - 2023 ජුනි

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් 2019, 2020, 2021 වසරවල පවත්වන ලද බුද්ධධර්ම/ පාලි/ සංස්කෘත/ දෙමළ/ බෞද්ධ උපදේශනය/ ඉංග්‍රීසි / ජපන් ඩිප්ලෝමා පාඨමාලා සමත් සිසුන් සඳහා සහතිකපත් ප්‍රදානෝත්සවය 2023 ජුනි මස 22 දින පෙ.ව. 9.00 ට විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.

මේ පිළිබඳ දැනුම්වත් කිරීමේ ලිපිය සහ ලියාපදිංචි වීමේ අයදුම්පත්‍රය සියලුම සහතික පත්‍ර ලාභීන් වෙත යොමු කර ඇත.

අදාළ අයදුම්පත්‍රය සම්පූර්ණ කර සහතික පත්‍ර ප්‍රදානෝත්සවය සඳහා අය කෙරෙන රු.4000/=ක මුදල ගෙවන ලද රිසිට් පත සමඟ 2023.05.14 දිනට පෙර ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත එවිය යුතුය. (මෙම මුදල සහතිකපත්‍ර ප්‍රදානෝත්සවයට සහභාගීවන සහ නොවන සියලුම සහතිකපත් ලාභීන් විසින් ගෙවිය යුතු වේ).

විමසීම්: 0112 580 609

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන හා බාහිර විභාග මධ්‍යස්ථානය (වැඩ ආවරණ)
2023.05.10

Posted on May 10, 2023

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results