Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ‌ලේඛන ලබාගැනීමේ අයදුම්පත - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව සම්පූර්ණ කරන ලද සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන නිකුත් කරනු ලැබේ.

ඒ සඳහා පහත අයදුම්පත පුරවා රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරණ රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත අයදුම්පතට අමුණා පහත ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවන මෙන් දන්වමි.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.

අයදුම්පත: Click here

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග
2023.08.18

Posted on Aug 18, 2023

Upcoming Events

May

02

02 May - 20 Jun
සංශෝධනය කළ කාලසටහන්/ amended timetables - may/ june, 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Exam Results
See latest exam results