Event Details

විශේෂ දැනුම්දීමයි - ශාස්ත්‍රපති උපාධියට අදාළ දේශන

ගෞරවණිය ස්වාමීන් වහන්ස/ මහත්මයාණනි/ මහත්මියනි, රටේ පවතින අයහපත් තත්වය හේතුවෙන් 2022.04.03 දින පැවැත්වීමට නියමිතව තිබූ ශාස්ත්‍රපති උපාධියට අදාළ දේශන එදිනට නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙමි.

ඉදිරියේදී පැවැත්වීමට නියමිත දේශන කාලසටහන අනුව නියමිත පරිදි නියමිත දිනවල පැවැත්වෙන බව ද දන්වා සිටිමි.

පීඨාධිපති
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය
2022.04.01

Posted on Apr 01, 2022

Upcoming Events

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Exam Results
See latest exam results