Event Details

සම්මන්ත්‍රණ වේලාව සංශෝධනය වීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2020/ 2021

උක්ත පාඨමාලාවට ලියාපදිංචි සිසුන් සඳහා පළමු පරීක්ෂණයට අදාළ 2022.11.23 දින පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණය පහත පරිදි සංශෝධනය වී ඇති බව කාරුණිකව සලකන්න.

සංකේත අංකය

ප්‍රශ්න පත්‍රය

දිනය

වේලාව

TAMI E (E)- 13054
දෙමළ භාෂා ප්‍රවේශය

2022.11.23

පෙ.ව. 8.30 -පෙ.ව.11.30

SINH E (E) - 13034
සිංහල ව්‍යාකරණ ප්‍රවේශය

2022.11.23

ප.ව. 12.30- ප.ව. 3.30

පළමු සහ දෙවන යන කණ්ඩායම් දෙකටම අදාළ ඉහත විෂයයන් හදාරණ සියලුම සිසුන් එදිනට සම්මන්ත්‍රණය සඳහා සහභාගී වියයුතු වේ.

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Oct 31, 2022

Upcoming Events

Nov

07

07 Nov - 11 Nov
සංශෝධනය නොකළ කාලසටහන/ not amended timetable - first & second semester examination - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 15 Nov
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results