Event Details

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2018/2019 III පරීක්ෂණය - 2023 මාර්තු

උක්ත පාඨමාලාවේ තෙවන වසරට අදාළ ලියාපදිංචි ගාස්තු ගෙවා සම්පූර්ණ කර නොමැති සිසුන් 2023.01.25 දිනට ප්‍රථම අදාළ ගාස්තු ගෙවා අවසන් කළ යුතු වේ.

එම ගාස්තු ඕනෑම ලංකා බැංකු ශාඛාවකින් හෝමාගම ලංකා බැංකුවේ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ගිණුම් අංක 711202 යන ගිණුම් අංකය වෙත බැර කර ලබා ගත් රිසිට් පත පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, නො 214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07 යන ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් හෝ පැමිණ භාර දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

මේ පිළිබදව ඔබවහන්සේ/ ඔබ වෙත නැවත දැනුවත් කිරීමක් සිදු නොකරන අතර මුදල් නියමිත පරිදි නොගෙවූ සිසුන් සඳහා 2023 පෙබරවාරි මස පැවැත්වීමට නියමිත සම්මන්ත්‍රණ සහ මාර්තු මස පැවැත්වෙන III පරීක්ෂණය සඳහා කිසිදු දැනුවත් කිරීමක් නොකරන බව වැඩිදුරටත් දන්වා සිටිමි.

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග
(ලේඛකාධිකාරී වෙනුවට)

Posted on Jan 17, 2023

Upcoming Events

Mar

12

12 Mar - 27 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (tamil language courses) - 2025 december
2025 දෙසැම්බර් මස පැවති ද�...

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Exam Results
See latest exam results