Event Details

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2020/2021 - I පරීක්ෂණය - 2022

උක්ත පාඨමාලාවට ලියාපදිංචි සිසුන් අතරින් පළමු වසර දෙවන වාරික මුදල වන රු. 9250.00 ක මුදල මේ වන තෙක් ගෙවා නොමැති සිසුන්ගේ නාමලේඛනය පහත දැක්වේ.

එම සිසුන් 2022.10.17 දිනට ප්‍රථම එම ගාස්තුව ලංකා බැංකුවේ ඕනෑම ශාඛාවකින්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය අංක 711202 යන ගිණුමට බැර කර ලබා ගත් රිසිට් පත විශ්වවිද්‍යාලය වෙත ගෙනවිත් භාර දෙන මෙන් කාරුණිකව දන්වමි.

මුදල් ගෙවා නොමැති සිසුන්ගේ නාමලේඛනය: මෙතැනින්

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග

Posted on Oct 14, 2022

Upcoming Events

Nov

24

24 Nov - 25 Nov
විශේෂ නිවේදනය
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Nov

21

21 Nov - 26 Dec
Updated - සංශෝධිත විභාග කාලසටහන / amended timetable - first & second semester examinations - november, december 2025
පළමු වසර දෙවන සමාසික ස�...

Oct

31

31 Oct - 11 Nov
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025 මැයි/ජුනි පැවති දෙවන ...

Oct

29

29 Oct - 31 Oct
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (second & fourth year second semester examinations) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

20

20 Oct - 23 Oct
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Oct

15

15 Oct - 17 Oct
Special notice from internal examinations division
<b>සියලුම අභ්‍යන්තර සිස�...

Exam Results
See latest exam results