Event Details

පළමු වසර (අභ්‍යන්තර) සිසුන් සඳහා විශේෂ දැනුම්වත් කිරීමයි

2023.02.27 දින විශ්වවිද්‍යාලයේ නේවාසිකාගාර සඳහා පැමිණෙන පළමු වසර සිසුන් දිවුරුම් ප්‍රකාශයක් අත්සන් කළ යුතු වේ.
ඒ සඳහා විශ්වවිද්‍යාලයෙන් ඔබට ලබා දී ඇති හැඳුනුම්පත සහ රු. 50/-ක මුද්දරයක් රැගෙන පැමිණිය යුතුය. දිවුරුම් ප්‍රකාශය අත්සන් කිරීම සඳහා අවශ්‍ය අනෙකුත් පහසුකම් විශ්වවිද්‍යාලය විසින් සපයනු ලැබේ.

දිවුරුම් ප්‍රකාශය: Click here

සහකාර ලේඛකාධිකාරී
(අධ්‍යයන කටයුතු)
2023.02.22

Posted on Feb 22, 2023

Upcoming Events

May

08

08 May - 24 May
Extension of registration period for english language coursers
The Faculty of Graduate Studies and center for external exam...

May

02

02 May - 10 May
සංශෝධනය නොකළ කාලසටහන/ not amended time table - may/ june - 2025
පළමු, දෙවන, තෙවන සහ සිව්...

Apr

30

30 Apr - 30 May
විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා) / university admission - academic year 2025/2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

30

30 Apr - 09 May
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2025.04.11 දින නිකුත් කළ 2024 මැ�...

Apr

29

29 Apr - 30 May
Extension of registration period for short courses on languages (online) - 2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Apr

28

28 Apr - 30 Apr
Issuing results - higher diploma in buddhist counselling - november 2024
Results of the Advanced Certificate Course, Diploma and High...

Exam Results
See latest exam results