Event Details

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචි වීම/ Registration for the Bachelor of Arts (Special) Degree Course 2022-2024

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව සඳහා ලියාපදිංචිවීමට සුදුසුකම් සම්පූර්ණ කොට ඇති විද්‍යාර්ථීන්ට ඒ් සඳහා ඉල්ලුම් කළ හැකිය.
ඉල්ලුම් කිරීම සඳහා අදාළ උපදෙස් අනුව ඉල්ලුම් පත්‍රය (මාර්ගගත) සම්පූූූූර්ණ කරන්න. ලියාපදිංචිය සඳහා අවස්ථාව ලැබෙන්නේ 2022.06.27 දින දක්වා පමණි.
ඒ් සඳහා පහත සබැඳියාව භාවිත කරන්න.

ලියාපදිංචිවීමේ අයදුම්පත: https://forms.gle/QyBVKr2WkmyoeoP28
උපදෙස් පත්‍රිකාව: http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/academic-services/selection-subjects

Those who are qualified to follow the Degree (Special) in the relevant field can apply.
Please follow the guidelines and fill the application (online). Registration is available only till 27.06.2022.
Please follow the link.

Registration Application: https://forms.gle/QyBVKr2WkmyoeoP28
Guidelines: http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/academic-services/selection-subjects

Dean - Faculty of Buddhist Studies
Dean - Faculty of Language Studies
21.06.2022

Posted on Jun 21, 2022

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results