Event Details

මාර්ගගත කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - Calling Applications from New Candidates for Online Short Courses on Languages - 2023

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ භාෂා අධ්‍යයන පීඨය මගින් පවත්වනු ලබන මාර්ගගත (online) කෙටිකාලීන භාෂා පාඨමාලා සඳහා 2023 ජනවාරි මස 01 දින සිට 2023 ජනවාරි 31 දින දක්වා නවක සිසුන්ගෙන් අයදුම්පත් කැඳවනු ලැබේ.

භාෂා පාඨමාලාවට අයත් විෂයයන්:
පාලි, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, දෙමළ, චීන, ජපන්, කොරියන්, ප්‍රංශ, හින්දි

Buddhist and Pali University of Sri Lanka invites applications for the online short courses on PaIi, Sanskrit, Sinhala, English, Tamil, Chinese, Japanese, Korean, French and Hindi languages till 31st January 2023.

Applications and details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma

Assistant Registrar
Faculty of Graduate Studies and Center for External Examination
(for registrar)

Posted on Dec 30, 2022

Upcoming Events

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Mar

16

16 Mar - 18 Mar
Issuing result and registration for the 23rd general convocation - master of arts degree examination - 2023
<h3><b>01. ප්‍රතිඵල නිකුත් ක�...

Mar

13

13 Mar - 18 Mar
Issuing results - online short course on academic writing and research skills - 2023
Results of the online short course on academic writing and r...

Mar

07

07 Mar - 10 Apr
Registration for certificate and diploma courses - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results