Ms. H.M. Yamuna Vasanta Kumarihami Herath  

Professor      
Department of Archaeology          
+9411-2891858              
+9471-8416349 / +9411-2963636
yamuna@bpu.ac.lk
       

Academic Qualification 

  • B.A. (Hons.) Archaeology, University of  Kelaniya
  • Postgraduate Diploma in Archaeology (Merit), Postgraduate Institute of Archaeology
  • Msc. (Archaeology) (2 Years Research) , Postgraduate Institute of  Archaeology
  • බෞද්ධ පර්යේෂණ ක්‍රමවිද්‍යාව පිළිබඳ පාඨමාලාව, පාලි හා බෞද්ධ පශ්චාත් උපාධි ආයතනය

Memberships

  • සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, කොළඹ (1992 -2004)
  • Student Member, Sri Lanka Council of Archaeologists (1995-2003)
  • Life Member, Royal Asiatic Society of Sri Lanka ( 2000 onwards)
  • යාවජිව සාමාජික, ආදිවිද්‍යාර්ථීන්ගේ සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය (2002 සිට)
  • Member, Sri Lanka Council of  Archeologists.(2003 -2013)
  • යාවජීව සාමාජික, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය, පුරාවිද්‍යා  දෙපාර්තමේන්තුව, කොළඹ (2004 සිට)
  • යාවජීව සාමාජික, සමස්ත ලංකා බෞද්ධ මහා සම්මෙිලනය, කොළඹ (2005 සිට)
  • Board Member, Sri Lanka Association for Buddhist Studies,(SLABS) (2007 onwards)
  • Council Member, Vice-President, Lecturers Trade Union, Buddhist and Pali University of Sri Lanka. (2008 onwards)
  • යාවජීව සාමාජික, සීමාසහිත සියනෑ විපස්සනා භාවනා සමිතිය, කඳුබොඩ, දෙල්ගොඩ (2012 onwards)
  •  Fellow, Sri Lanka Council of  Archaeologist (2013 onwards)
  • අධ්‍යාපන අනුකමිටු සාමාජිකා, ශ්‍රී ලංකා පුරාවිද්‍යාඥයින්ගේ සභාව  (2013 onwards)     
  • අනුකමිටු සභාපති - සාමාජික ප්‍රවර්ධන, ආදිවිද්‍යාර්ථීන්ගේ සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය (2013/14)
  • උප-ලේකම්, ශිෂ්‍යත්ත්ව හා විශේෂ ව්‍යාපෘති අනුකමිටු සාමාජිකා, ආදවිද්‍යාර්ථීන්ගේ සංගමය, කැලණිය විශ්වවිද්‍යාලය (2015 onwards)

Academic Experience

  • Professor  in Archaeology, Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka (2009 Up to date)
  • Senior Lecturer- Grade II, Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka (2002- 2009)
  • Lecturer ( Probationary), and Lecturer, Department of  Buddhist Art and Antiquities, and Department of  Archaeology and Buddhist Art Tradition, Buddhist and Pali University of Sri Lanka, (1997-2002)
  • Assistant Lecturer (Temporary), Department of  Archaeology, University of Kelaniya, Sri Lanka. (1994-1997)
  • Research Assistant (Temporary & Permanent), Grade II, Ancient Science & Technology Project, Institute of  Fundamental Studies ( IFS), Hantana Road, Kandy, Sri Lanka. (1993-  1994)
  • Casual Excavation Officer, Cultural Triangle Project, Sigiriya, Sri Lanka. (Secondment to the Institute of  Fundamental Studies( IFS), Kandy. ( 1992- 1993)

Administration

  • Faculty Member,( 1st  Faculty Meeting), Faculty of  Buddhist Studies, Buddhist and Pali University of Sri Lanka (1997 up to date)
  • Member, Results Board (Internal), Department of  Examinations, Buddhist and Pali University of Sri Lanka. (1997 up to date)
  • Invigilator and Supervisor, Examination Departments – Internal and External, Buddhist and Pali University of Sri Lanka. (1997 up to date)
  • Paper Setter and Moderator, Examination Departments – Internal and External, Buddhist and Pali University of Sri Lanka. (1997 Up to date)
  • Committee Member, Curriculum Development Committee, Internal and External, Buddhist and Pali University of  Sri Lanka. (1997- Up to date )           
  •  Student Counselor, Buddhist and Pali University of Sri Lanka. (1997-1999)
  •  Visiting Lecturer, Department of Buddhist Culture, Faculty of Buddhist Studies, Buddhist and Pali University of Sri Lanka. (1999-2014 )
  •  Senate Member, (Metting No. 28), Buddhist and Pali University of Sri Lanka (2000- Up to date)
  • Supervisor,  Pusan,  Buddhist and Pali University of South Korea. (2000 December  )
  • Supervisor and Examiner for  MA/MPhil. Thesis, Faculty of Buddhist Studies, Buddhist and Pali University of Sri Lanka. (2003 Up to Date)
  • Visiting Lecturer, Department of Buddhist Culture, Faculty of Buddhist Studies, Buddhist and Pali University of Sri Lanka. (2004)
  • Participant of “Thsunami” Donation Programe,Sourthern Province, Buddhist and Pali University of Sri Lanka. (2005 January)
  • Senior Treasurer, Society of Buddhist Studies Faculty. (2005)
  • The First Head, Department of Archaeology, Buddhist and Pali University of Sri Lanka. (2007/2008)
  • Committee Member, Higher Degree, Buddhist and Pali University of Sri Lanka. (2007/08, 2011 -  Up to date)
  • Coordinator, Staff Development Program Buddhist and Pali University of Sri Lanka. (2009)
  • Coordinator, Post - Graduate Diploma in Buddhist  Studies, Buddhist  and Pali University of Sri Lanka. (2009)
  • Resource Person, M.A / B.A External Degree, Buddhist  and Pali University of  Sri Lanka. (2009 Up to Date)
  • Committee Member, Academic Research, Buddhist  and Pali University of Sri Lanka. (2011 – Up to Date)
  • Head,Department of Archaeology, Buddhist  and Pali University of Sri Lanka. (2011-2014)
  • Advisory Committee Member, First National Conference-2012 Buddhist  and Pali University of Sri Lanka. (2012, 24th to 25th August)
  • Member of the Interview Board, Faculty of Buddhist Studies, Buddhist  and Pali University of  Sri Lanka. (2014.03 19/20)
  • Advisor/Counselor, Transport, National Conference on Youth Contribution to Social Harmony - 2015, Buddhist  and Pali University of Sri Lanka. (2015, 13th  October) 
  • Examiner, PhD, MPhil, Research Presentations, Faculty of Buddhist Studies, Buddhist  and Pali University of Sri Lanka. (2016 Up to Date)
  • Advisory Board Member – Journals

    • 2002 - සංධාරා ශාස්ත්‍රීය සංග්‍රහය, මංගල කලාපය, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2015 - බෞද්ධ හා පාලි අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2016 - සංධාරා ශාස්ත්‍රීය සංග්‍රහය, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2018  - පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය, තෙවන කලාපය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2019  - බෞද්ධ හා පාලි අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2019 - සංධාරා ශාස්ත්‍රීය සංග්‍රහය, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
    • 2019 - පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය, තෙවන කලාපය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • Research Grant Evaluator
    • මාර්ගෝපදේශ ඇගයීම්, පොළොන්නරු යුගයේ කලාව පිළිබඳ සමාලෝචනයක් (අනිවාර්ය), ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ලංකා ද සිල්වා මෙනෙවියශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාව (බාහිර) දෘශ්‍ය කලා, සැලසුම්කරණ හා ප්‍රාසාංගික කලා ඒකකය,  ( 2016)
    • Research Grant Evaluator, Symbolism of the Footprint in Sri Lankan Buddhist Art, Dr.(Mrs.) Prashanti Narangoda Head / Department of  Visual and Performing Arts, Faculty of  Humanities, University of  Kelaniya (2015)
  • Supervisor
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, මාතර දෙවිනුවර දේවාලය හා ආරාම සංකීර්ණයේ වාස්තුවිද්‍යාත්මක ඉදිකිරීම් හා කලා නිර්මාණ, කේ. එච්. සෙනුක ගෝවින්ද (2020)
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, වැලිගෙපොල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කොට්ටිඹුල්වල ඓතිහාසික රජමහා විහාරයේ බිතුසිතුවම් හා කලා නිර්මාණ පිළිබඳ විචාරාත්මක හා සංසන්දනාත්මක අධ්‍යයනයක්, යූ. ජී. චුමින්ද සංජීව ගමගේ (2020)
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, ඓතිහාසික රුහුණු රම්බා විහාරයෙන් හමු වූ පුරාකෘති පිළිබඳ අධ්‍යයනයක්, ඩබ්ලි්‍යු. ඒ. කේ. චතුරී පුෂ්ප කාන්ති (2019)
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, නුවර යුගයේ සිට කොළඹ යුගය දක්වා චිත්‍රවල විමර්ශනාත්මක අධ්‍යයනයක්, පූජ්‍ය උඩපේරුවේ සුමන හිමි (2020)
    • දර්ශනපති උපාධි නිබන්ධ පරීක්ෂක යාපන අර්ධද්වීපයේ බෞද්ධ ස්මාරක හා ජනාවාස පිළිබඳ ඓතිහාසික සහ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්, හෙට්ටිගේ දොන් සෝමසිරි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (2018)
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, සමන් දේවාල පුද සිරිත් හා වත් පිළිවෙත් පිළිබඳ විමර්ශනයක්, යූ- බාෂණී සඳරේඛා (2018)
    • ශාස්ත්‍රපති දෑඅවුරුදු උපාධි පරීක්ෂණයේ උපදේශක, සඳකඩපහණේ යුග විකාශය පිළිබඳ අධ්‍යයනයක්,  ඒ- එම්- සුනේත්‍රා සංජීවනී අධිකාරී (2018)
    • දර්ශනපති උපාධි නිබන්ධ පරීක්ෂක (පුරාවිද්‍යාව), පුරාවිද්‍යාත්මක සාධක මගින් හෙළිවන පැරණි ලක්දිව නර්තන කලාව (අනුරාධපුර යුගයේ සිට පොළොන්නරු යුගය දක්වා), කේ- වී- ජේ- කෝෂලී, කැලණිය විශ්වවිද්‍යාලය (2015)    
    • සමාජීය විද්‍යාපති උපාධි නිබන්ධ පරීක්ෂක, ගාලුකොටුවේ සංචාරක ව්‍යාපාරය පිළිබඳව අධ්‍යයනය කිරීම -ඩී-සී ප්‍රසාදිනී, PGS/ARCH/MC/10/002, කැලණිය විශ්වවිද්‍යාලය (2015)
    • දර්ශනපති උපාධි නිබන්ධ පරීක්ෂක (පුරාවිද්‍යාව), ශ්‍රී ලංකාවේ මෝටර් රථ වාහන භාවිතයේ ඉතිහාසය පිළිබඳ කාර්මික පුරාවිද්‍යා අධ්‍යයනයක්, එම්.ඩබ්ලිව්.ඒ.එන් විජේසූරිය, PGS/03/02/01/2008/01,  කැලණිය විශ්වවිද්‍යාලය (2014)
    • දර්ශනපති උපාධි නිබන්ධ පරීක්ෂක (පුරාවිද්‍යාව), කසාගල රජමහා විහාරයේ වාස්තුවිද්‍යාව හා කලා වස්තු, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (2006)
    • දර්ශනපති උපාධි ප්‍රශ්න පත්‍ර පරීක්ෂක, නියම්ගම්පාය රජමහා විහාරය ආශ්‍රිත ඓතිහාසික හා සාමාජික අධ්‍යයනයක්, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය (2003)
  • Food Committee Member, Bandaranayake Girls’ Hostel, University of  Kelaniya (1989/1990)
  • Council Member, Student Society of  Archaeology, Department of  Archaeology, University of  Kelaniya. (1989/1990)
  • Academic Sub-Warden, Bandaranayake Girls’ Hostel, University of  Kelaniya. (1993/94 , 1994/95,1996)                           

Extra Curricular Activities:

Guest Lectures, Special Talks and other Academic Works:

  • 1998 - මාසික දේශනය - පොළොන්නරු යුගයේ නිර්මාණවල විශේෂතා, ශ්‍රී ලංකා පුරාවිද්‍යා සංගමය
  • 2000-2003 - දේශන - බුද්ධධර්ම පාලි සහතික පත්‍ර/ඩිප්ලෝමා පාඨමාලාව, බුදුසමයේ භූගෝලීය ව්‍යාප්තිය, චිත්තාභ්‍යාස සංවර්ධන හා  පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2003 - Visiting Lecturer,Department of Archaeology,University of Kelaniya.
  • 2004 - Invigilator,Postgraduate Institute of  Pali and Buddhist  Studies,
  • 2005 - කොරතොට මහාවිහාරයේ ඓතිහාසික නාමය හඳුනා ගැනීම, සම්මන්ත්‍රණ පත්‍රිකාව, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2005 - කියවීමේ රුචිය වර්ධනය, හෝමාගම අධ්‍යාපන කලාපයේ පාසල් පුස්තකාලාධිපත්වරුන් දැනුවත් කිරීමේ වැඩමුළුව, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2005 - පැරණි ලක්දිව බෞද්ධාරාමික ඉදිකිරීම් හා සබැඳි රූකම්  තුළින් ප්‍රකට කෙරෙන සෞන්දර්ය, 2nd National Conference on Buddhist Studies at University of Colombo by the Center for Buddhist Studies.
  • 2007- පෞරාණික ග්‍රාමීය විහාරයක ලක්ෂණ අධ්‍යයනය,  අධ්‍යයන කාර්යමණ්ඩලයේ වෘත්තීය සංවර්ධන වැඩමුළුව, අංක 26, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය.
  • 2007 - පෞරාණික ග්‍රාමීය විහාරයක ලක්ෂණ අධ්‍යයනය, අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, නිට්ටඹුව.
  • 2007 - Guest Lecturer, Postgraduate Institute of Archaeology, University of Kelaniya.
  • 2008 - ආරාධිත දේශනය - ශ්‍රී ලාංකීය බුදුපිළිමයේ විශේෂ ලක්ෂණ ල චිත්තාභ්‍යාස සංවර්ධන හා  පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2008 - ආරාධිත දේශන, පුරාවිද්‍යාව, අධ්‍යාපන සම්පත් සංවර්ධන මධ්‍යස්ථානය, නිට්ටඹුව
  • 2009 - ආරාධිත දේශන, ලක්දිව බුදුපිළිම ලක්ෂණ හඳුනා ගනිමු- රන්මුතුගල මහාවිහාරය
  • 2009 - විශේෂ දේශනය, මිහින්තලාව, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2017 - Reviewer, The Journal of Archaeology and Heritage Studies, University of Rajarata.
  • 2018 - විශේෂ දේශනය, පොළොන්නරු යුග බුදුපිළිමවල රූපභේද  ලක්ෂණ, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2018 - මුඛ්‍ය දේශනය, ලක්දිව බුදුපිළිමය, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2019 - විශේෂ දේශනය, බෞද්ධ පුරාවිද්‍යාව, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2019 - මුඛ්‍ය දේශනය, ලක්දිව සධාතුක ස්තූප, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය

Filed Experience:

  • 1991 - Exploration at Pansalgodalla, Polonnaruwa District.
  • 1991 - Member of the KAVA Project, German, Survey of  the Outer Moat Sigiriya under the Cultural Triangle Project, Sigiriya.
  • 1991- 1992 - Member of the Settlement Archaeological Research Collaboration Project (SAREC) at Sigiri Mahaweva under Upsala  and Stockhome Universities, Sweden,CCF-Sigiriya Project  and the Postgraduate Institute of Archaeology.
  • 1992  - Bead Analysing, Tammannagala with Prof. Raj Somadeva, Postgraduate Institute of Archaeology,University of Kelaniya.
  • 1992-1993 - Excavation Officer (Casual), at the Sigiriya Cultural Triangle  Project. Organizing Storage facilities.
  • 1992-1994 - Prepared Publication Drawings of Potsherds and Ceramics from Galle Harbor. In Report of the 1st Joint Sri Lanka- Australian Workshop on Maritime Archaeology , under  Supervision of  Dr.M.E.Prickett,Harward University,USA
  • 1992-1994 - Drew Potsherds from the Mantai Excavation, under Supervision of  Dr.M.E.Prickett, Harward University,USA
  • 1993-1994 - Member of the Archaeological Impact Assessment Survey Field Team for IRDP in Hambantota, Mau-Ara Malala Oya Diversion Project conducted by the Institute of   Fundamental Studies, Ancient Science and Technology Project, Kandy.
  • 2002 – Up to Date - Filed  Trips  with Undergraguate Students of Buddhist and Pali University of Sri Lanka.
  • 2005 - Exploration of  Ancient Monastic Sites in Maligathanne, Koratota  and Pilikuththuwa,Gampaha District.
  • 2009 -  Exploration and Study on Sanchi,India  with Ven. M.  Ratanajoti,Maharashtra,India.
  • 2011 - Random  Field Survey of the Ancient Buddhist Site named "සප්තශෛලගිරි විහාරය" at Tabbowa  National Park in Puttalama  District.
  • 2013 - Random  Filed Survey  of  Madirigiriya Monastic Complex in Polonnaruwa District.
  • 2014 -  Random Filed Survey at Ancient City in Polonnaruwa Prepared  An Album with Brief Historical and Archaeological Discription
  • 2016 - Random Filed Survey  at  Hindu Shrines  in  Anuradhapura and Polonnaruwa (for 2017 Annual  Research)
  • 2017 - Study on the Hindu Animal Figures at the Colombo National Museum & the Hindu Shrines in Polonnaruwa
  • 2018 - Study on the Boddhisatva Images at the Colombo National Museum
  • 2018 - Random Filed Survey at Mutugala in Polonnaruwa
  • 2019 - Inscriptional Study on Mutugala Archaeological Site in Polonnaruwa

National and International Seminars & Workshops  Participated:

  • 1990 - The National Archaeological Congress at  Sri  Lanka Foundation Institute ,Colombo.      
  • 1990 - The 10th General Assembly of the International   Council on monuments & sits at BMICH, Colombo.
  • 1991 - The Numismatic Workshop   Conducted by the Archaeology Department, Colombo 07. 
  • 1993  -  International Council of Monuments and Sites ( ICOMOS ) 10 th General Assembly
  • 1994 - The National Archaeological Congress at University of Peradeniya
  • 1994 - The Workshop and International Seminar on “Circulation of  Foreign Coins in Sri Lanka and Ancient Sea Routes in the Indian Ocean”, Conducted by The Department of  Nationals Museums  and  The Sri Lanka Society for Numismatics Studies,at Department of National  Museums,Colombo 07.
  • 1998 - International Seminar on “Early Buddhist Art: Gandhara and Beyond” Conducted by the Archaeological Department of  Sri  Lanka & the French Mission of  Archaeological  co-operation in Sri Lanka, at Archaeological  Department,Colombo 07.
  • 2002 - පාඨමාලා ඒකක ක්‍රමයේ වැදගත්කම පිළිබඳ සම්මන්ත්‍රණය ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය, කොළඹ 07
  • 2004 - විශ්වවිද්‍යාලයීය බෞද්ධ අධ්‍යයන: මාර්ගෝපදේශාත්මක වැඩමුළුව Sri Lanka Association for Buddhist Studies, Colombo 05.
  • 2011 - A Workshop on Staff  Development  Program on සහස්‍රකයේ අභියෝග ජයගත හැකි සාර්ථක විද්‍යාර්ථි භික්ෂුවක් නිර්මාණය කිරීමේදී බෞද්ධ විශ්වවිද්‍යාල ආචාර්යවරයාගේ දායකත්ත්වය, The Sri Lanka  Foundation Institute, Colombo 07.
  • 2011 - කාර්ය මණ්ඩල පුහුණු වැඩසටහන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2013 - A Workshop on "Enhancement of Active Learning in Students" Conducted by the Buddhist and Pali University of Sri Lanka.
  • 2013 - A Workshop on "Motivate Your Team for Excellent  Results" Conducted by the Skills Development Fund Ltd.
  • 2013- Identifying Research Priorities - 2013 Brain Stroming  Session and  Develop a General Project Proposal on Chronic Renal Failure by Bandaranaike Memorial Ayurvedic Research Institute, Maharagama.
  • 2014 - A Workshop on Enhancement  of  active learning in Students, Conducted by the Buddhist and Pali University of Sri Lanka.
  • 2014 - A Training and Workshop  on  Work Responsibilities  and  Develop the Effectiveness and Procurement Procedures, Buddhist and Pali University of Sri Lanka ,Homagama.
  • 2014 - A Workshop on "Training of Trainers" Work Shop Conducted by the Skills Development Fund Ltd.(SDFL)
  • 2014 - A Workshop on "Curriculum Development Adapting Outcome - Based Education (OBE) and Student Centered Learning (SCL) Approach"
  • 2014 - A Workshop on "Effective Presentation Skills" conducted by the Skills Development Fund Ltd.
  • 2014 - Traning Programme on Labour Law for Administration Buddhist and Pali University of Sri Lanka ,Homagama.
  •  2014 - Training Programme on Professional Development of Management and Development Assistants, Buddhist and Pali University of Sri  Lanka ,Homagama.
  • 2015 - පාඨමාලා යාවත්කාලීන කිරීම පිළිබඳ එක්දින වැඩමුළුව, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2015 - ප්‍රකාශන මුද්‍රණයේදී නිවැරදි ප්‍රමිති භාවිතය කිරීම පිළිබඳ පැවැත්වෙන සම්මන්ත්‍රණය, ජාතික පුස්තකාල හා ප්‍රලේඛන සේවා මණ්ඩලය කොළඹ 07
  • 2015 - Awareness Programme on Upgrading Syllabus and Quality  Assurance, Buddhist and Pali University of Sri Lanka.
  • 2015 - Workshop on The Rituuals of  Proto-Historic Burials in Sri Lanka, Central Cultural Fund, at PGIAR Auditorium.
  • 2015 - Workshop on Developing Perspectives on the Art Histories of  Sri Lanka, Global Tower Conducted by American Institute For Sri Lankan Studies,Colombo.
  • 2016 - ප්‍රශ්න පත්‍ර සකස් කිරීම, ප්‍රමිත කිරීම, ඇගයීම සහ සම්භාර ප්‍රදානය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2019 - සහභාගිත්ත්ව, නිවැරදි ලේඛනය, මහාචාර්ය ඉඳුරාගාරේ ධම්මරතන හිමි, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2019 - සහභාගිත්ත්ව, විභාග කටයුතු සඳහා දැනට භාවිතවන ලිපිලේඛන  යාවත්කාලීන කිරීම, ආචාර්ය දොඩම්කුඹුරේ ධම්මදස්සී හිමි, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2019 -සහභාගිත්ත්ව,  ජාතික පුරාවිද්‍යා සමුළුව, ශ්‍රී ලංකා පදනම් ආයතනය, කොළඹ 07
  • 2019 - Participant of International Conference on Strenthing synthesis for Better Undestanding Archaeology of Sri Lanka,  Postgraduate Institute of archaeology,Colombo 07
  • 2019 - Participant of the  Seminar on “Custams Ordinance and Laws  you must Know”, Ovilmo Consultants
  • 2019 - Geographical Information System ( GIS ) Visualizing and Analyzing Archaeological Data, ( Training Workshop ), Postgraduate Institute of Archaeology, Colombo 07
  • 2019 - තිරසර සංවර්ධන වැඩසටහන හඳුන්වා දීම සහ ඒ යටතේ පැවැත් වූ මානසික සංවර්ධන භාවනා වැඩසටහන
  • 2019 - විශේෂ  දේශනය, සහභාගිත්ත්ව,  පුරාතණ ජනාවාසකරණය හා පුරාණ වාරිතාක්ෂණය
  • 2019  - Participant of the  Buddhist & Gandhara Civilization: The Cultural Nexus between Pakistan and Sri Lanka
  • 2019 - Workshop on BPU in the Ciber Space 

Workshops & Seminars Organized

  • 2013 - Orgarnizing Committee Member, International Conference on Asian Art, Culture and  Heritage, Center for the Heritage Studies University of Kelaniya.
  • 2014 - Academic Orgarnizing Committee Member, International Conference on The Future Museums An Asian Perspective, Center for the Heritage Studies, University of Kelaniya.
  •  2017 - Organizing Committee Member - International conference on land Transportation, Locomotive heritage and road culture Center for the Heritage Studies,Univesity of Kelaniya
  • 2018 - Organizing Committee Member -International seminar on Thai Culture and Heritage Center for the Heritage Studies,Univesity of Kelaniya & Buddhist and University of  Sri Lanka.
  • 2018 - Organizing Committee  Member, සාහිත්‍ය සංකථන Buddhist and Pali University of  Sri Lanka.
  • 2018 - කමිටු ප්‍රධානි, ප්‍රවාහන කමිටුව, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.
  • 2019 - Organizing Committee  Member,සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.
  • 2019 - කමිටු ප්‍රධානි, ප්‍රවාහන කමිටුව, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.
  • 2020 -  Organizing Committee Member, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.
  • 2020 - කමිටු ප්‍රධානි - ප්‍රවාහන කමිටුව, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.

Workshops & Seminars Advised

  • 2018  - Advisor of the Transport Committee, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.
  • 2019 - Advisor of the Transport Committee, සාහිත්‍ය සංකථන, Buddhist and Pali University of  Sri Lanka.

Workshops & Seminars Reviewed:

  • 2014 - Reviewer of  Undergraduates Research Conference on Archaeology, Department of Archaeology, University of Kelaniya.
  • 2015 - Reviewer of  National Conference on Youth Contribution to Social Harmony-2015, Buddhist and Pali University of  Sri Lanka.
  • 2016 - Reviewer, Abstracts for 12th National Conference on Pali and Buddhist Studies (NCPBS-2016),Department of Pali and Buddhist, University of Sri Jyawardhanapura.
  • 2018 - Reviewer,Abstracts, Undergraduate Conference on "Buddhism and Sustainable Development "(UCBSD) Buddhist and Pali University of Sri Lanka
  • 2019 - Reviewer of  National Conference on Youth Contribution to Social Harmony-2015, Buddhist and Pali University of  Sri Lanka.
  • 2019 - Reviewer- “PARIYESANA” Journal of RSAS Peer – Review Journal Volume I ( 2019 ), Buddhist and Pali University
  • 2019 - Reviewer- BPU Journal of Buddhist Studies and Humanities  Peer – Reviewed Journal Volume IV Issu I (JBSH) Buddhist and Pali University of Sri Lanka
  • 2019 - විමර්ශක WRMIC සම්මේලනයේ පුරාවිද්‍යා විෂයට අදාළ සාර සංක්ෂේප විමර්ශනය කිරීම

 Workshops & Seminars Chaired:

  • 2014 - Chairperson of  Undergraduates’ Research Conference on Archaeology, Department of  Archaeology, University of Kelaniya.
  • 2015 - Chairperson  of  National Conference on Youth Contribution to Social Harmony-2015, Buddhist and Pali University of  Sri Lanka.
  • 2016 - Chairperson of 12th National Conference on Pali and Buddhist Studies (NCPBS) – 2016, Department of  Pali and Buddhist, Faculty of  Humanities and Social Sciences, University of Sri Jayawardhanapura.
  • 2017 -  Chairperson - The International Conference on land Transportation, Locomotive Heritage and Road Culture, Center for the Heritage Studies,Univesity of Kelaniya
  • 2017  Chairperson - International Seminar on Thai Culture and Heritage Center for the Heritage Studies, Univesity of Kelaniya & Buddhist and University of  Sri Lanka.
  • 2019   Chairperson, Ven.Prof.Walpola Rahula Thera Memori International Conference on “Dissemination of Buddhisem in the Globalized World”, Buddhist and Pali University of Sri Lanka
  • 2019   Chairperson - පින්කෙතක අස්වැන්න ශිෂ්‍ය සාහිත්‍ය උත්සවය Buddhist and Pali University of Sri Lanka

Workshops & Seminars Co-chaired : 

  • 2015 - Co-Chairperson of  International Conference on Religious Tolerance and Harmony Department of  Religious Studies and Comparative Philosophy, Buddhist and Pali University of Sri Lanka.
  • 2015 - Co-Chairperson of  International Conference on SSEASR 6th International Conference, University of  Kelaniya.
  • 2018 -  Co-Chair- Parallel Session, International Association of Theravada Buddhist Universities – 5th  International Conference, Buddhist and Pali University of Sri Lanka,Hotel Galadhari, Colombo,

Workshops & Seminars  Supervision:

  • 2019 - Supervisor, The workshop on “Writing Research Proposal”, The Department of Buddhist Philosophy, Buddhist and Pali University of Sri Lanka

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය උපාධි අපේක්ෂකයන් සඳහා සංවිධානය කළ විෂය සමගාමී ආරාධිත/විශේෂ දේශන

  • 1999 - අමරාවතී කලාව හා වාස්තුවිද්‍යාව, සිරිසමන් විජේතුංග මයා, සහකාර අධ්‍යක්ෂක, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • 2001 - ශ්‍රී ලංකාවේ බුද්ධප්‍රතිමාව, මහාචාර්ය චන්දාා වික්‍රමගමගේ, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  •  2003 - සෞන්දර්ය හා සෞන්දර්යවාදය පිළිබඳ බෞද්ධ ආකල්පය, මහාචාර්ය දේවාලේගම මේධානන්ද හිමි, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2004   ආසියාවේ බෞද්ධ කලා ශිල්ප හා වාස්තුවිද්‍යාව, ආචාර්ය හේමා ගුණතිලක මිය
  • 2005 - පුරාවස්තු විනාශය, ආචාර්ය සෙනරත් දිසානායක, අධ්‍යක්ෂ ජනරාල්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • 2006 - ලාංකේය කලාශිල්ප සම්ප්‍රදායේ ආරම්භය හා විකාශය, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, හබරකඩ වජිර හිමි,ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය-
  • 2007 -  ශ්‍රී ලංකාවේ මූර්ති කලාවේ ආරම්භය හා විකාශය, ආචාර්ය සිරිනිමල් ලක්දුසිංහ මයා, අධ්‍යක්ෂ, කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • 2009 - නිබන්ධ හා  පැවරුම් සකස් කිරීමේ දී සාහිත්‍ය ගවේෂණය, ඒ. ජේ. අමරවීර මයා, පුස්තකාලයාධිකාරි,ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය
  • 2009 - කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශිත කෞතුක භාණ්ඩ සඳහා යොදා ගෙන තිබෙන සංරක්ෂණ ක්‍රමෝපායයන්, සෙනරත් වික්‍රමසිංහ මයා, නියෝජ්‍ය අධ්‍යක්ෂක, කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • 2010 - ශ්‍රී ලංකාවේ සිවිල්, අපරාධ නීති හා පුරාවිද්‍යා නීතිය, නීතිවේදී සමරක්කොඩි මයා, පරිගණක ඒකකය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය
  • 2011 - පුරාවිද්‍යාත්මක හායනකාරක හා චංචල පුරාවස්තු සංරක්ෂණ විධික්‍රම, වතුගේ මයා සහ රේෂාණී ධර්මවර්ධන මෙනෙවිය, පුරාවිද්‍යා සංරක්ෂණ අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • 2013 - තොරතුරු මූලාශ්‍රයයක් අගයන්නේ කෙසේද, මනෝරී සමරකෝන් මෙනවිය,සහකාර පුස්තකාලයාධිකාරි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2015 - කෞතුකවස්තු සංරක්ෂණ මූලධර්ම,  නිල්මිණි නෙත්සිංහ මිය,සංරක්ෂණාගාර ප්‍රධානි, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • 2015 - ග්‍රන්ථ නාමාවලි සම්පාදනය, මනෝරී සමරකෝන් මිය,වැඩබලන පුස්තකාලයාධිපති, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2016 -  පුරාතණ ශිෂ්ටාචාරයන් හි ලේඛන, උපුල් ගමගේ මයා, කථිකාචාර්ය, සිංහල අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2016 - කොළඹ ජාතික කෞතුකාගාරයේ ප්‍රදර්ශිත බෞද්ධ කලාකෘති, සංජීවනී මන්ත්‍රීරත්න මිය, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • 2016 - පුරාවස්තු සංරක්ෂණ විධික්‍රම පිළිබඳ ප්‍රායෝගික වැඩමුළුව, තනුජා කස්තුරිආරච්චි මෙනවිය, සංරක්ෂණ අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • 2018 - පුරාවිද්‍යාව හා පරිගණක භාවිතය, දිනේෂ් ගුණතිලක මයා, පරිගණක ඒකක ප්‍රධානි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2018 - පුරාවස්තු වර්ගීකරණය, ඩී එම් ආර් රංජිත් බණ්ඩාර, ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය, කොළඹ 07
  • 2018 - පුරාවිද්‍යාව සහ ආචාරධර්ම, පාහියන්ගල සුමංගල හිමි, කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලය, අනුරාධපුරය
  • 2018 - පුරාවිද්‍යා කෞතුකාගාර ආරම්භය විකාශය හා වත්මන් අභියෝග,ඉනෝකා දිසානායක මෙනෙවිය, කෞතුකාගාර අංශය, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව
  • 2018 - ඉෂංක මල්සිරි මහතා, පුරාවිද්‍යා පර්යේෂණ හා භාවිතය, කථිකාචාර්ය, පුරාවිද්‍යා අධ්‍යනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය-
  • 2019 - ජීවන්ති හෙට්ටිආරච්චි මිය, නිබන්ධ සම්පාදනයේ දී පරිගණක භාවිතය, පරිගණක ඒකක ප්‍රධානි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි      විශ්වවිද්‍යාලය,
  • 2019 - රෙස්ටා ප්‍රනාන්දු මිය, පුරාවිද්‍යාවෙහිලා භූගෝල තොරතුරු පද්ධති භාවිතය, පුරාවිද්‍යා පශ්චාත් උපාධි ආයතනය,කොළඹ 07
  • 2019  - සංජීවනී මන්ත්‍රීරත්න මිය, කෞතුකාගාර ආඥාපනත, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ

Computer Courses Followed:

  • 2001 -  Certificate in Smart Executive, Open Arc Computer School, Nugegoda. 

English Courses Followed:

  • 1991 - Advanced Certificate in Mordern Languages (English) English Language Teaching Unit (ELTU), University of Kelaniya.
  • 1997 - Spoken English (Secondary Level), Distinction, Royal  Institute, Colombo.
  • 1997 - Intermediate 6 Level, The British Council, Colombo 07.
  • 1997 - Intermediate 7 Level, The British Council, Colombo 07
  •  2002 - Certificate in English for Careers, Extension Courses in English, University of  Colombo.

Photography Courses Followed:

  • 1995 - ගෞරව සහතිකය, වෘත්තීය ඡායාරූප ශිල්ප පාඨමාලාව, අගනුවර ඡායාරූප කලා සංගමය
  • 1996 - Certificate for the Photographic Course, held by Informal Educational  Unit, Ministry of  Education,  Biyagama Educational Division. 

Research Interests

  • Archaeological Theory.
  • Ancient Buddhist Art and Sites in the World.
  • Ancient Hindu Art in Asia.
  • Environmental Archaeology.
  • Historical Archaeology.
  • Museum Studies

International/ National Seminar Presentations

Abstracts

  • 2005 - පැරණි ලක්දිව බෞද්ධාරාමික ඉදිකිරීම් හා සබැඳි රූකම් තුළින් ප්‍රකට කෙරෙන සෞන්දර්ය, 2nd National Conference on Buddhist Studies, University of Colombo, Center for Buddhist Studies.
  • 2014 - The Concept of  the Triple Stupa and Relic Stupa in Sri Lanka, Evolution of Buddhist Stupa,International Buddhist Conference-2014 at Bhiksu University of  Sri Lanka, Anuradhapuraya.

Research & Publications

Publication  of Books

  • ශ්‍රී ලංකාවේ බෞද්ධ ප්‍රතිමා හා රූකම්, 2003, බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය, දෙහිවල
  • ඉන්දීය ශිෂ්ටාචාරය -2, 2004, ගොඩගේ සහ සමාගම, කොළඹ (මහාචාර්ය එච්. ටී බස්නායක මයා සමග)
  • ආදි ලක්දිව මානව කටයුතු සඳහා ශාක භාවිතය, 2005, ගොඩගේ සමාගම, කොළඹ
  • ශ්‍රී ලංකාචේ කෞතුකාගාර පෞරාණික භාණ්ඩ එකතූන් හා ප්‍රදර්ශන භාණ්ඩ නාමාවලිය, 2005, ගොඩගේ සහ සමාගම, කොළඹ- (රංජිත් හේවගේ මයා සමග)
  • කෑගලු විහාර විත්ති, 2009, තරංග ප්‍රකාශකයෝ, මුදුන්ගොඩ
  • කොරියාවේ බුල්ගුක්සා විහාරය, 2010, (ඓතිහාසික, පුරාවිද්‍යාත්මක හා වාස්තුවිද්‍යාත්මක අධ්‍යයනයක්) කතෘ ප්‍රකාශනයකි

Editorial Works

  • 2017 - තේලකටාහගාථා ශාස්ත්‍රීය සංස්කරණය, සිංහල සන්නය හා පද්‍ය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Journal Articles

  • 2020 - මිහින්තලේ වාස්තුවිද්‍යාව හා කලාව පිළිබඳ විමර්ශනයක්, පිටු අංක 1 - 6, භාණක අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය,  ඊ. එම්. පී. ප්‍රින්ට්ෂොප් පුස්ගලික සමාගම, ගම්පොළ
  • 2019 - ඓතිහාසික මුතුගල ලෙන් විහාරය, පොලොන්නරුව නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා, ජනාධිපති ලේකම් කාර්යාලය
  • 2019  - පොළොන්නරුවේ පුරාවිද්‍යාත්මක පසුබිම,බාහිර කථිකාචාර්ය රන්දුනු විදුල සොයිසා සමග, නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා, ජනාධිපති ලේකම් කාර්යාලය
  • 2019 - මැදිරිගිරිය වටදාගෙය හා සෙසු පුරාවිද්‍යාත්මක ස්මාරක, නරපති යුගයේ සිට ජනපති යුගය දක්වා, ජනාධිපති ලේකම් කාර්යාලය
  • 2019 - ලක්දිව පුරාවිද්‍යා අනපණත් හා නියමාවලින් හි පුරාවිද්‍යාත්මක උරුමය සහ සංස්කෘතික දේපළ අර්ථ දක්වා තිබෙන ආකාරය පිළිබඳ දළ විග්‍රහයක්, බෞද්ධ හා පාලි අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය,ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2019 - පුරාවිද්‍යාව : එහි අර්ථ නිරූපණ, පුරාවිද්‍යාඥයා හා ඔහුගේ කාර්යයන් පිළිබඳ දළ විමර්ශනයක්, සංධාරා ශාස්ත්‍රීය සංග්‍රහය, මහා ශිෂ්‍ය සංගමය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2019 - පැරණි හින්දු සත්ත්ව මූර්ති කිහිපයක් පිළිබඳ අධ්‍යයනයක් (නන්දි, මූෂික හා ගරුඬ ) පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය, තෙවන කලාපය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2018 - ඉන්දුනීසියාවේ බොරෝබුදූර් (Boroboudur) විහාරයෙහි ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම පිළිබඳ විමර්ශනයක් පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය  තෙවන කලාපය
  • 2018 - සූත්‍රගත බුද්ධකාය සහ බුදුපිළිම ලක්ෂණ පිළිබඳ තුලනාත්මක අධ්‍යයනයක් ඉතිහාසය පුරාවිද්‍යාව හා බුදුසමය - දෙනගම ධම්මදස්සී නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය
  • 2018 - The Educational Report of the Archaeological Sites and Monuments in Bharata (Modern Nepal and India)
  • 2018  -  පුරාවිද්‍යාව හා එහි අවකාශය පිළිබඳ දළ විමර්ශනයක්  බෞද්ධ සංකල්ප හා සාහිත්‍ය අධ්‍යයන - හල්විටිගල යසස්සී නායක ස්වාමීන්ද්‍ර අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය
  • 2018  - Garudadeva: A rare hindu statue,406 – 412 ( with Mr. Amalka Wijesuriya )  අමරාභිනන්දන, මහාචාර්ය ඒ-ඒ-ඩී- අමරසේකර උපහාර ග්‍රන්ථය, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2017 - පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය,( දෙවන කලාපය), කෝට්ටේ රාජධානියේ ඓතිහාසික හා පුරාවිද්‍යාත්මක වැදගත්කම,  පිටු අංක, 110-124, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා  බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2016 - ප්‍රවර්තන, නවවන කලාපය, බුදුරදුන් අනුදැන වදාළ චිත්‍ර කලාව පිළිබඳ විමර්ශනයක්, පිටු අංක, 122-126, ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය
  • 2016 - ජ්‍යෙෂ්ඨ මහාචාර්ය ප්‍රේමා පොඩිමැණිකේ අභිනන්දන ශාස්ත්‍රීය සංග්‍රහය, ශ්‍රී ලංකාවේ මුල්කාලීන වාණිජ බැංකු: තෝනිගල සෙල්ලිපිය ඇසුරෙන් විමසුමක් ( කථිකාචාර්ය බැරගම සද්ධානන්ද හිමි සමග), පිටු අංක, 29-36, ආර්ථික විද්‍යා අධ්‍යයන අංශය, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2016 - බෞද්ධ අධ්‍යයන, ලක්දිව බෝධිසත්ත්ව ප්‍රතිමාවන්හි විවිධතා හා විශේෂතා, පිටු අංක, 398-414
  • 2016 - පුරාවිද්‍යා ශාස්ත්‍රීය සංග්‍රහය, (මංගල කලාපය), මහාචාර්ය ශ්‍රීමත් මෝටීමර්වීලර්, පිටු අංක, 169-180, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2015 - බෞද්ධ හා පාලි අධ්‍යයන, කාර්ලේ චෛ්‍යශාලාවේ වාස්තුවිද්‍යාත්මක වැදගත්කම, පිටු අංක, 223-239, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2015 - සමිද්ධීපසාදනී, පුරාවිද්‍යාව හැඳින්වීම හා විද්වද් මත,පිටු අංක,360-373
  • 2015 - ධර්මප්‍රතිභා,The Stylistic Significance of the Kandyan Period Temple Paintings, pp. 322-333.
  • 2015 - ප්‍රඥාලෝකය දහම් සඟරාව,ත්‍රිවිධ චෛත්‍ය සංකල්පය, පිටු අංක,30-31, සාසනප්‍රදීපාරාමය, කිරිවන්එළිය
  • 2014 - ප්‍රවර්තන, හත්වන කලාපය, බුදුපිළිමයේ රූපභේද ලක්ෂණ පිළිබඳ විමසුමක්, පිටු අංක, 224-243, ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය
  • 2014 - සුදාකර, බුද්ධප්‍රතිමාව හා රූපභේද ලක්ෂණ, පිටු අංක 307-322
  • 2013 - ප්‍රවර්තන, හයවන කලාපය, ත්‍රිවිධ චෛත්‍ය සංකල්පය හා ලක්දිව සධාතුක ස්තූප, පිටු අංක, 140-152, ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය
  • 2013 - චරණ, පස්වන කලාපය, රිචඞ් ලෙස්ලි බ්‍රෝහියර්, පිටු අංක, 388-399, භික්ෂු සංගමය, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • 2012 - Expansion Buddhism and its Socialization, Selected Papers, සප්තශෛලගිරි විහාරය පිළිබඳ පුරාවිද්‍යාත්මක අධ්‍යයනයක්- පිටු අංක 409-424, Buddhist  and Pali University of Sri Lanka.
  • 2012 - ප්‍රවර්තන, පස්වන කලාපය, ශ්‍රී ලාංකේය බෞද්ධ කලාශිල්ප තුළින් ප්‍රකට කෙරෙන විදේශීය ආභාෂය,පිටු අංක, 182-192, ශ්‍රී ලංකා රේගු බෞද්ධ සංගමය
  • 2012 - කෞතුකාගාර, 15 වන කලාපය, කොළඹ ජාතික කෞතුකාගාරයේ ගල්කැටයම් මැදිරියේ ප්‍රදර්ශිත සප්තමාත්‍රික මූර්තිය,පිටු අංක, 25-37, ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ
  • 2011 - Buddhist Studies Research Papers presented at the 6th National Conference on Buddhist Studies, ලක්දිව පැරණි සැතපෙන බුදුපිළිම පිළිබඳ පුරාවිද්‍යාත්මක විමර්ශනයක් පිටු අංක 158-172
  • 2011 - චන්ද්‍රප්‍රභා, බෞද්ධ විහාර වාස්තුවිද්‍යාවේ ඉතිහාසය හා ලක්දිව  පැරණි විහාර වාස්තුවිද්‍යාව, පිටු අංක, 36-47,පාලි හා බෞද්ධ අධ්‍යයනාංශය ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය
  • 2010 - Sirinimal Lakdusinghe Felicitation Volume, The Buddhist Temple Ruins of  Pansalgodalla-Polonnaruwa,pp.217-224, Department of Archaeology,University of  Kelaniya.
  • 2009 - The Rupabhedha and Style of the Colossal Buddha Images of Anuradhapura Period (250 BC-800 AD), pp.227-240,භාෂා ප්‍රභා සුරභාණී සංසදය, සංස්කෘත අධ්‍යයන අංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2008 - සමය අධ්‍යයන ශාස්ත්‍රීය සංග්‍රහය, ලක්දිව ප්‍රාග්-ඓතිහාසික මානවයාගේ ආගමික ඇදහිලි හා විශ්වාස, පිටු අංක, 173-189, සමය අධ්‍යයන හා තුලනාත්මක දර්ශන අධ්‍යයනාංශය, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2008 - බුද්ධාභිවන්දනා අංක 01, මහනුවර යුගයේ බුද්ධ ප්‍රතිමා, පිටු අංක, 54-67
  • 2007 - තේලකටාහගාථා ශාස්ත්‍රීය සංස්කරණය, සිංහල සන්නය හා පද්‍ය, තේලකටාහගාථාවේ ඓතිහාසික පසුබිම, පිටු අංක, 19-25, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ රජත ජයන්ති සමරුව
  • 2007 - කෞතුකාගාර, දහතුන්වන කලාපය, ජාත්‍යන්තර කෞතුකාගාර සංවිධානය, පිටු අංක, 10-15, කෞතුකාගාර දෙපාර්තමේන්තුව
  • 2007 - බෞද්ධ හා පාලි අධ්‍යයන, දෙහිවල කරගම්පිටිය ශ්‍රී සුබෝධාරාම මහා  විහාරයේ පැරණි පිළිමගෙයි බිතුසිතුවම්වලින් පිළිබිඹු වන තත්කාලීන සමාජ තත්ත්වය, පිටු අංක, 194-207
  • 2006 - පුරාවිද්‍යා ලිපි: මහාචාර්ය අබය ආර්යසිංහ උපහාර ග්‍රන්ථය, පිළිකෙම පර්වත ලිපිය, පුරාවිද්‍යා අධ්‍යයනාංශය කැලණිය විශ්වවිද්‍යාලය 
  • 2006 - බෞද්ධ අධ්‍යයන හා පාලි අධ්‍යයන, ලක්දිව සෙල්ලිපිවලින් හෙළිවන පුරාණ බෞද්ධාරාම පාලනය, පිටු අංක, 259-269, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය
  • 2005 -  පුරාවිද්‍යා ලිපි: මහාචාර්ය එච්. ටී. බස්නායක උපහාර ග්‍රන්ථය, ලක්දිව බෞද්ධ විහාරයන්හි මහනුවර සම්ප්‍රදායේ බිතුසිතුවම්, පිටු අංක,104-124, පුරාවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
  • 2003 -  කෞතුකාගාර,  9 වෙනි කලාපය, කොළඹ ජාතික කෞතුකාගාරයේ  ප්‍රදර්ශිත ටෙරාකොටා කැටයමි පුවරුව, පිටු අංක, 8-11, කෞතුකාගාර දෙපාර්තමේන්තුව කොළඹ
  • 2002 - ධර්මවිජය දහම් සඟරාව,  සංස්- ඇම්- ඒ- සිරිවර්ධන,මිහිඳු මහ රහතන් වහන්සේගේ ලංකාගමනය
  • 2002 - සමිමුති ශාස්ත්‍රීය සංග්‍රහය 2 , ශ්‍රීපාද ලාංඡනය (ඓතිහාසික විවරණයක්)
  • 2001 - කෞතුකාගාර, 7 වෙනි කලාපය, කොළඹ ජාතික කෞතුකාගාරයේ බෝධිසත්ත්ව ප්‍රතිමා, පිටු අංක, 20-24, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ
  • 2000 - කෞතුකාගාර, 6 වෙනි කලාපය, ගැමි විශ්වාසයේ එන පෙරමග නිමිති, පිටු අංක, 42-46, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ
  • 1998 - කෞතුකාගාර, පස්වෙනි කලාපය, ශ්‍රී ලංකාවෙි ග්‍රීවාභරණ භාවිතයේ ඉතිහාසය හා විකාශය, පිටු අංක, 19-25,  කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ
  • 1997 -  වසුන්දරාල පුරාවිද්‍යාඥයන් භාවිත කරන නිරපේක්ෂ කාලනීර්ණ ක්‍රම, පිටු අංක, 60-68 පුරාවිද්‍යා අධ්‍යයනාංශය, කැලණිය විශ්වවිද්‍යාලය
  • 1996 - කෞතුකාගාරල හතරවන කලාපය, කොළඹ ජාතික කෞතුකාගාරයේ ලෝකඩ ගනපති මූර්තිය, පිටු අංක, 15-19, කෞතුකාගාර දෙපාර්තමේන්තුව, කොළඹ

Paper Publications:  

  • 1996.02.12, Sunday ,Silumina. "Apey Urumaya" Colombo Museum, "Bronze Sculpture of Vishnu"
  • 1996.04.28 Sunday, Silumina. "Apey Urumaya"  Colombo Museum, "Bronze Sculpture of surya Deva"                                                                                                                                                            
  • 1996.07.28  Sunday,Silumina . "Apey Urumaya"  Colombo museum , "Sculpture of Padmapani Avalokitesvara"                                                                                                                                             
  • 1996.12.29 Sunday ,Silumina. "Apey Urumaya"   Colombo museum, "Bronze Sculpture of Mala Tara"
  • 1996. Museum , Department of Museums, Colombo, “The Sculpture of Ganesha at the Colombo Museum”
  • 1997.04.13 Sunday ,Lankadipa.Tha Eighth Wonder of the World
  • 1997 August, Vasundhara, Department of  Archaeology, University of Kelaniya ,”The Adsolute Dating Methods”, PP.60-68
  • 1998, Museum , Department of  Museums, Colombo ,”The Necklaces at the Colombo Museum”, PP.19-25
  • 1999, Buddhalokaga,” Buddha Image in Sri Lanka”
  • 2000/June Buddhalokaga. “Buddhism and Buddhist Art in Sri Lanka”
  • 2000 October , Buddhaloka, Bhodhisattva Images in Sri Lanka

Unpublished Research:

  • 1992- B.A Degree Project Documentations (1- 3)
  • 1992 - Survey Report of the Sigiriya Outer Moat
  • 1992 - Collection of one Week Paper Cuttings on Archaeology
  • 1992 - Drafting- Prepared a Planning Book Includes Twenty Plans  Named "Sigiriya Drawing Book"
  • 1992-1994 - Prepared a Bibliography of Ancient Irrigation Technology in Sri Lanka. Institute of Fundamental Studies (In English Medium)
  • 2001 - කොළඹ ජාතික කෞතුකාගාරයෙන් තෝරාගත් පැරණි බෞද්ධප්‍රතිමා හා රූකම් පිළිබඳ අධ්‍යයනයක්- (අමුද්‍රිතයි- පශ්චාත් උපාධි නිබන්ධය)

Current Research Activities

  • Historical and Geographical Study of the Inscriptions at Mutugala Archaeological Site.

Awards and Appreciations            

  • 1993  - Won the Second Prize , Poster Entitled Sluices: A Special Feature in Ancient Sri Lankan Hydraulic Engineering with V.Dissanayake Presented for the Annual Review of the Institute of Fundamental Studies.
  • 1994 - Won the Second Prize, Poster entitled "Here: Today Gone: Tomorrow, Archaeological Sites and Development Projects" with V.Dissanayake presented for the Annual Review of the Institute of Fundamental Studies Poster entitled "Archaeology and the Study of Ancient maritime Technology" with V.Dissanayake, Dr.M.E. Pickett Presented for the   annual Review of the Institute of Fundamental Studies
  • 2002 - ප්‍රදර්ශන සංවිධාන කමිටු සාමාජිකා, ශ්‍රී ලංකාවේ වාස්තුවිද්‍යා උරුමය, ජාතික කෞතුකාගාරය, කොළඹ
  • 2004 - අත්පිටපත් සමීක්ෂණ මණ්ඩල සාමාජිකා, මානව සම්පත් සංවර්ධන අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාතා්‍යාංශය, ශ්‍රී ලංකා ජාතික ග්‍රන්ථ සංවර්ධන මණ්ඩලය, බත්තරමුල්ල
  • 2004 - විභාග නිරීක්ෂක, පාලි බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනය
  • 2005 - ගුරු උපහාර, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය
  • 2005 - පුස්තකාල සංවර්ධනය උදෙසා කළ ප්‍රශස්ත සේවාව ඇගයීම, වැ- බ- පුස්තකාලයාධිකාරී, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය  
  • 2008 - ගුරු උපහාර, චිත්තාභ්‍යාස සංවර්ධන හා පර්යේෂණ මධ්‍යස්ථානය, කැලණිය-
  • 2009 - සාංචි තොරණ සමීක්ෂක, මුදලක්කුලියේ රතනජෝති හිමි, මහාරාෂ්ට්‍ර, ඉන්දියා
  • 2009 - උපදේශක, වාරියපොල ශ්‍රී සුමංගල පිරිවෙන් රාජමහා විහාරස්ථානයෙහි ඉදි වූ සක්මන් මහා බුද්ධප්‍රතිමාව
  • 2012 - Acknowledgement for your honourable service, Vice Chancellor, Buddhist and Pali University of Sri Lanka
  • 2017 - Thanks Giving for book, namely කෑගලු විහාර විත්ති donated to the   Library of the Postgraduate Institute of Archaeology, Colombo 07
  • 2016 - ආයතනික හා ජාතික සංවර්ධනය සඳහා වූ දායකත්වය ඇගයීම, මහෝපාධ්‍යයයන් වහන්සේ, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්විද්‍යාලය
  • 2018 - The Outstanding Researcher ( Professor Category ), Sahithya Sankathana – 2019, Buddhist and Pali University of Sri Lanka
  • 2019  - ප්‍රසංශාව පළ කිරීම SINH 42213 සිංහල කලාශිල්ප විෂයට අදාළ ආරාධිත දේශන පැවැත්වීම හා එක්දින ක්ෂේත්‍ර අධ්‍යයන චාරිකාවට සහභාගී වීම.
Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results