Event Details

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables - April/ May - 2024

පළමු වසර දෙවන සමාසික පරීක්ෂණය
(2022 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
First Year Second Semester Examination
(2022 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2021 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Second Year Second Semester Examination
(2021 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධිය - තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2020 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (General/ Special) Degree - Third Year Second Semester Examination
(2020 Registered Students - Including repeat students)

ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධිය - සිව්වන වසර දෙවන සමාසික පරීක්ෂණය
(2019 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Bachelor of Arts (Special) Degree - Fourth Year Second Semester Examination
(2019 Registered Students - Including repeat students)

උක්ත පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ කාලසටහන් පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2024.04.16 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත දැනුම් දෙන මෙන් කාරුණිකව දන්වා සිටිමි.
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time tables. If there is any amendments please inform before 16.04.2024 to internal examinations branch.
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩබලන)
Assistant Registrar (Internal Examinations - Acting)
10.04.2024

Posted on Apr 09, 2024

Upcoming Events

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Feb

17

17 Feb - 27 Feb
ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 අධ්‍යයන වර්ෂය සඳහා සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණ
උක්ත පාඨමාලාවට සිසුන් ...

Feb

17

17 Feb - 20 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results ( 2024 registered first year students) - 2025
2024 අධ්‍යයන වර්ෂය සඳහා ල�...

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Exam Results
See latest exam results