Event Details

සිසුන් ලියාපදිංචි කිරීමේ කාලය දීර්ඝ කිරීම - විශ්වවිද්‍යාල ප්‍රවේශය (දේශීය අභ්‍යන්තර සිසුන් සඳහා)

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (අභ්‍යන්තර) උපාධි පාඨමාලාව හැදෑරීම සඳහා 2022 වර්ෂයේ හා 2023 වර්ෂයේ පැවති අ.පො.ස. (උ.පෙළ) විභාගයට පෙනී සිටි හා ප්‍රාචීන මධ්‍යම විභාගයට පෙනී සිටි සුදුසුකම් ලබා ගත් වයස අවුරුදු 28ට අඩු ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාගෙන් සහ ගිහි පිරිමි සිසුන්ගෙන් අයදුම්පත් භාරගන්නා දිනය 2024 ජූලි මස 19 දින දක්වා දීර්ඝ කර ඇත.

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය පහතින් ලබා ගන්න.

විස්තර පත්‍රිකාව සහ අයදුම් පත්‍රය: http://bpu.ac.lk/admissions/undergraduate-studies

සහකාර ලේඛකාධිකාරී (ශිෂ්‍ය සේවා - ආවරණ)
ලේඛකාධිකාරී වෙනුවට
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය

Posted on Jul 11, 2024

Upcoming Events

Feb

14

14 Feb - 28 Feb
Call for applications: computer teaching unit courses (2025/2026 academic year)
The Computer Teaching Unit (CTU) is pleased to invite applic...

Feb

10

10 Feb - 21 Feb
නැවත සමීක්ෂණ ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing re- scrutinization results (first year) may, june - 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 12 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත පෙනී සිටි සිසුන්/ repeat students (second year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Feb

02

02 Feb - 10 Feb
Issuing results - online short courses - 2025
Results of the Online Short Course in English language and T...

Dec

22

22 Dec - 25 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (third second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Dec

16

16 Dec - 20 Dec
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination i - june/ july 2024
2024 ජූලි සහ ජූනි මාසයන්හ�...

Exam Results
See latest exam results