පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් ක්‍රියාත්මක පාඨමාලා සඳහා අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කිරීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් 2026 අධ්‍යයන වර්ෂයට අදාළව ක්‍රියාත්මක කරන,

  • ශාස්ත්‍රවේදී සාමාන්‍ය (බාහිර) උපාධි පාඨමාලාව
  • එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව (P.D.G)
  • ශාස්ත්‍රපති (එක් අවුරුදු) උපාධි පාඨමාලාව (M.A.)
  • ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව (M.A.)
  • දර්ශනපති උපාධි පාඨමාලාව (M.Phil.)
  • ආචාර්ය උපාධි පාඨමාලාව(Ph.D)
  • බෞද්ධ උපදේශනය ඩිප්ලෝමා / බෞද්ධ උපදේශනය උසස් ඩිප්ලෝමා
  • දෙමළ භාෂා සහතික පත්‍ර/ දෙමළ භාෂා උසස් සහතික පත්‍ර/දෙමළ භාෂා ඩිප්ලෝමා/ දෙමළ භාෂා උසස් ඩිප්ලෝමා පාඨමාලා

සඳහා නවක සිසුන්ගෙන් අයදුම්පත් භාරගැනීමේ කාලය දීර්ඝ කර ඇත.

Extension of the Period for Accepting Applications for Courses offered by the Faculty of Postgraduate Studies and the External Examination Center

The Faculty of Postgraduate Studies and External Examination Centre of the Buddhist and Pali University of Sri Lanka has extended the date of acceptance of applications from new students for the following courses:

  • Bachelor of Arts General (External) Degree
  • Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.) (01 year)
  • Master of Arts Degree Course (01 year) (M.A.)
  • Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
  • Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
  • Doctor of Philosophy Degree Course (Ph.D.)
  • Diploma in Buddhist Counseling / Advanced Diploma in Buddhist Counseling
  • Certificate Course in Tamil Language/ Advanced Certificate Course in Tamil Language/Diploma in Tamil Language/ Higher Diploma in Tamil Language

for the academic year 2026.

අයදුම්පත්/ Applicatons:

Diploma Courses

පශ්චාද් උපාධි පාඨමාලා / Postgraduate Degrees

Assistant Registrar
Faculty of Postgraduate Studies and External Examinations Centre

Posted in News on Feb 01, 2026

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results