Event Details

නැවත පෙනී සිටින සිසුන් ලියාපදිංචි කිරීම - දෙමළ භාෂා පාඨාමාලා පරීක්ෂණය

2025 අධ්‍යයන වර්ෂයට අදාළව පැවැත්වෙන දෙමළ භාෂා පාඨමාලාවේ අවසන් පරීක්ෂණයට පෙනී සිටීමට නියමිත 2024 වර්ෂයේ ලියාපදිංචි නැවත පෙනී සිටින සිසුන් 2025.07.31 දිනට පෙර සතියේ දිනවල කාර්යාලයීය වේලාවන්හිදී කොළඹ 07, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය වෙත පැමිණ මුදල් ගෙවා ලියාපදිංචි වන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

අයදුම්පත්‍රය: Click Here

සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Jun 23, 2025

Upcoming Events

Aug

18

18 Aug - 23 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Aug

17

17 Aug - 17 Sep
Vacancies - non-academic staff
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Aug

16

16 Aug - 17 Sep
Academic vacancies
The Buddhist and Pali University of Sri Lanka invites applic...

Aug

15

15 Aug - 19 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (certificate & advanced certificate courses) november, december 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Aug

14

14 Aug - 26 Aug
General timetables for 2024/2025 academic year
2024/ 2025 අධ්‍යයන වර්ෂයේ දෙ�...

Aug

13

13 Aug - 24 Aug
Vacancies - post of senior assistant internal auditor
Applications are hereby invited from suitably qualified <b>i...

Exam Results
See latest exam results