Event Details

පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ Registration for Postgraduate Degree Studies - 2025

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මගින් මෙහෙයවන පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා 2024.11.27 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.

එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව

The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until 27.11.2024.

Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)

More details: http://bpu.ac.lk/admissions/external-studies/postgraduate-courses

Senior Assistant Registrar
(For Registrar)
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka

Posted on Nov 02, 2024

Upcoming Events

Sep

10

10 Sep - 01 Oct
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව/ registration for examinations and seminar-master of arts degree examination-2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

10

10 Sep - 26 Sep
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

08

08 Sep - 15 Oct
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 - iii පරීක්ෂණය - 2025 සැප්තැම්බර්
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Aug

18

18 Aug - 23 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Aug

17

17 Aug - 17 Sep
Vacancies - non-academic staff
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Aug

16

16 Aug - 17 Sep
Academic vacancies
The Buddhist and Pali University of Sri Lanka invites applic...

Exam Results
See latest exam results