Event Details

විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ Re-scrutinization of marks and Grades

2025.07.04 දින නිකුත් කළ 2024 නොවැම්බර්/ දෙසැම්බර් පැවති පළමු සමාසික පරීක්ෂණයේ විෂයය පත්‍රයන්හි ලකුණු නැවත සමීක්ෂණය සඳහා අයදුම්පත් කැඳවේ.

අයදුම්පත් යොමු කළ යුතු ආකාරය:
1. මෙම දැන්වීම සමඟ පළකරන අයදුම්පත පුරවන්න.
නැවත සමීක්ෂණය සඳහා එක් විෂයය පත්‍රයක් සඳහා රු. 500.00 ක මුදලක් අයකරනු ලැබේ.
i. එම මුදල විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරයට
හෝ
ii. ලංකා බැංකුව, හෝමාගම 711201 යන විශ්ව විද්‍යාලයේ ගිණුම් අංකයට බැරකළ හැක. අදාළ බැර කිරීමේදී විභාග අංකය හා නැවත සමීක්ෂණ ගාස්තු යනුවෙන් සටහන් කිරීම අත්‍යාවශ්‍ය වන අතර එලෙස සටහනක් නොමැති ගෙවීම් නොසළකා හැරීමට සිදුවේ.

2. අදාළ මුදල්ගෙවූ රිසිට්පත හා අයදුම්පත අභ්‍යන්තර විභාග අංශයට 2025.07.24 දිනට පෙර ගෙනවිත් භාර දෙන මෙන් දන්වමි.

අදාළ දින පසුවී ලැබෙන අයදුම්පත් භාර නොගැනේ.

අයදුම්පත: Click here

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - ආවරණ)
2025.07.14

Re-scrutinization of marks and Grades

Applications are called for re-scrutinization of marks and grades in the first semester examination of 2024 Nov/Dec issued on 2025.07.04

How to apply:
1. Fill in the application form published with this advertisement.
For re- scrutinization Rs. 500.00 will be charged per paper.
i. the fee could be paid to university shroff counter
or
ii. Deposit to University Account No 711201 Bank of Ceylon, Homagama. It is essential to note the examination number and the re-correction fee when making the relevant payment. payments without a note will have to be ignored.

2. Handover the relevant payment receipt and the application to the Internal Examinations Division before 24.07.2025.

Applications received after the relevant date will not be accepted.

Application: Click here

Senior Assistant Registrar (Internal Examinations - Covering)
14.07.2025

Posted on Jul 14, 2025

Upcoming Events

Sep

10

10 Sep - 01 Oct
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව/ registration for examinations and seminar-master of arts degree examination-2025
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

10

10 Sep - 26 Sep
තනතුරු ඇබෑර්තු - 2025 (අභ්‍යන්තර අයදුම්කරුවන් සඳහා පමණි)
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Sep

08

08 Sep - 15 Oct
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2021/2022 - iii පරීක්ෂණය - 2025 සැප්තැම්බර්
ශාස්ත්‍රවේදී (සාමාන්‍�...

Aug

18

18 Aug - 23 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Aug

17

17 Aug - 17 Sep
Vacancies - non-academic staff
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Aug

16

16 Aug - 17 Sep
Academic vacancies
The Buddhist and Pali University of Sri Lanka invites applic...

Exam Results
See latest exam results