Event Details

විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව (2016, 2017, 2018, 2019, 2020 අධ්‍යයන වර්ෂ)

උක්ත පාඨමාලාවට අදාළව 2024 දෙසැම්බර් මස පැවති ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි III පරීක්ෂණය සමත්වීම මත උපාධිය සම්පූර්ණ කර ඇති සිසුන් සඳහා විස්තරාත්මක ප්‍රතිඵල ලේඛන 2025.09.15 දිනෙන් පසු නිකුත් කිරීමට නියමිතව ඇත.

ඊට අදාළ ගාස්තු වශයෙන් රු. 250.00 ක මුදලක් ලංකා බැංකුවේ හෝමාගම ශාඛාවේ අංක 711202 දරන රැස්කිරීමේ ගිණුමට බැර කළ යුතු අතර, මුදල් ගෙවීමෙන් අනතුරුව බැංකුව මඟින් නිකුත් කරනු ලබන කොළ පැහැති රිසිට්පත මේ සමඟ අමුණා ඇති අයදුම්පත සමඟ ලියාපදිංචි තැපෑලෙන් පහත ලිපිනයට එවන මෙන් කාරුණිකව දන්වමි.

සහකාර ලේඛකාධිකාරි,
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය,
ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය,
214, බෞද්ධාලෝක මාවත, කොළඹ 07.

ලිපි කවරයේ වම්පස ඉහළ කෙළවරේ “උපාධි සහතික පත්‍ර ලබා ගැනීමˮ ලෙස සඳහන් කිරීම අනිවාර්ය වේ.

සමත් සිසුන්ගේ නාමලේඛනය: Click here

අයදුම්පත: Click here


සහකාර ලේඛකාධිකාරී
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය

Posted on Aug 13, 2025

Upcoming Events

Aug

18

18 Aug - 23 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (first year second semester examination) may, june 2025
2025 මැයි සහ ජුනි මාසයන්හ�...

Aug

17

17 Aug - 17 Sep
Vacancies - non-academic staff
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Aug

16

16 Aug - 17 Sep
Academic vacancies
The Buddhist and Pali University of Sri Lanka invites applic...

Aug

15

15 Aug - 19 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results (certificate & advanced certificate courses) november, december 2024
2024 නොවැම්බර් සහ දෙසැම්�...

Aug

14

14 Aug - 26 Aug
General timetables for 2024/2025 academic year
2024/ 2025 අධ්‍යයන වර්ෂයේ දෙ�...

Aug

13

13 Aug - 24 Aug
Vacancies - post of senior assistant internal auditor
Applications are hereby invited from suitably qualified <b>i...

Exam Results
See latest exam results