Event Details

අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / Calling Applications for Internal Examinations - November-December 2025

2024/2025 අධ්‍යයන වර්ෂයේ පළමු වර්ෂ දෙවන සමාසිකය හා දෙවන තෙවන හා සිව්වන වර්ෂ පළමු සමාසික පරීක්‍ෂණ 2025.11.10 දිනෙන් ආරම්භ වීමට නියමිතය.

ඒ අනුව සියලුම අභ්‍යන්තර සිසුන් විභාග අයදුම්පත් සම්පූර්ණ කර 2025.10.09 දිනට පෙර අභ්‍යන්තර විභාග අංශය වෙත යොමුකරන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

නැවත පෙනී සිටිමේ විෂය පත්‍ර සඳහා ගාස්තු ගෙවීම අනිවාර්යය වේ.

The examinations for the second semester of the first year and the first semester of the second, third and fourth years of the 2024/2025 academic year are scheduled to commence on 10.11.2025.

Accordingly, I kindly request all internal students to complete their examination applications and submit them to the Internal Examinations Division before 09.10.2025.

It is also mandatory to pay the repeat subject fees.

Application forms: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග - වැඩ ආවරණ)
Assistant Registrar (Internal Examinations - Covering)

Posted on Oct 02, 2025

Upcoming Events

Feb

27

27 Feb - 01 Mar
සිසුන් බඳවා ගැනීමේ සම්මුඛ පරීක්ෂණය - බෞද්ධ උරුම ඩිප්ලෝමා හා උසස් ඩිප්ලෝමා පාඨමාලාව 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

19

19 Feb - 26 Feb
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Feb

19

19 Feb - 24 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (external) degree examination i - march - 2025
2025 මාර්තු මස පැවති ශාස්�...

Exam Results
See latest exam results