Event Details

විශේෂ නිවේදනය - Postponement of Examinations

සියලුම අභ්‍යන්තර සිසුන් වෙත,
රටේ පවතින අයහපත් කාලගුණික තත්ත්වය මත 2025.12.01. සිට 2025.12.05 දින දක්වා පැවැත්වීමට නියමිත විභාගය නොපැවැත්වෙන බව කාරුණිකව දැනුම් දෙනු ලැබේ. එම විභාගය පැවත්වෙන දිනය පසුව දැනුම් දෙනු ලැබේ.

All students are hereby informed that, due to adverse weather conditions prevailing in the country, the examinations scheduled to be held from 01.12.2025 to 05.12.2025 are postponed.
The new examination dates will be notified in due course.

ජ්‍යෙෂ්ඨ සහකාර ලේඛකාධිකාරි
අභ්‍යන්තර විභාග (වැඩ ආවරණ)
Senior Assistant Registrar
Internal Examinations (Covering Duties)

Posted on Nov 30, 2025

Upcoming Events

Dec

05

05 Dec - 13 Dec
2025 නොවැම්බර්/දෙසැම්බර් විභාග පරීක්‍ෂණය සම්බන්ධවයි/ regarding the november/december 2025 examination
2025 නොවැම්බර්/දෙසැම්බර්...

Dec

05

05 Dec - 31 Dec
ඩිප්ලෝමා සහ උසස් පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma & advanced diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

03

03 Dec - 17 Dec
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබාගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව - 2016/2017/2018/2019 අධ්‍යයන වර්ෂ
උක්ත පාඨමාලාවට අදාළව 202...

Dec

01

01 Dec - 31 Dec
පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම/ registration for postgraduate degree studies - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 31 Dec
ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Dec

01

01 Dec - 27 Jan
සහතිකපත් හා ඩිප්ලෝමා පාඨමාලා සඳහා අයදුම්පත් කැඳවීම - registration of candidates for certificate and diploma courses - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results