Event Details

විශේෂ විභාගය සඳහා ලියාපදිංචිවීමට නියමිත සිසුන්ගේ නාමලේඛනය - Jan/ Feb 2024

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධි පරීක්‍ෂණය සඳහා පෙනී සිටීමට නියමිත අවස්ථා සියල්ලම අවසන් වී ඇති නමුත් මෙතෙක් උපාධිය සම්පූර්ණ කරගැනීමට නොහැකි වූ ශිෂ්‍යයන් සඳහා විශේෂ අවස්ථාවක් ලබා දී උපාධිය සම්පූර්ණ කරගැනීමට අවස්ථාව සලසා දිය යුතු බවට 2023/02/07 දින පැවති 281 වන සනාතන සභාව විසින් තීරණය කර ඇත.

ඔබවහන්සේ/ ඔබ විසින් නැවත විභාගය සඳහා පෙනීසිටීමට අපේක්‍ෂා කරන්නේ නම් ඔබගේ ස්ථිර පදිංචි ලිපිනය වෙත එවා ඇති අයදුම්පත්‍රය සම්පූර්ණ කර 2024.01.17 දිනට පෙර අදාළ පීඨයේ පීඨාධිපතිගේ නිර්දේශය සහිතව භාර දිය යුතුය. ලිපිනය වෙනස් වී ඇත්තේ නම් විශ්වවිද්‍යාලය වෙත පැමිණ කඩිනමින් ම ලියාපදිංචි වන මෙන් දන්වා සිටිමි.

ඒ අනුව අයදුම් කිරීමට අපේක්ෂිත එක් විෂයයක් සඳහා රු. 3650.00 ක් ගෙවිය යුතුය. අදාළ ගාස්තු විශ්වවිද්‍යාලයේ සරප් කවුන්ටරය වෙත ගෙවා ලබාගන්නා ලද රිසිට්පත, විභාගය සඳහා ලියාපදිංචිවීමේ අයදුම්පතට අමුණා විශ්වවිද්‍යාලයේ අභ්‍යන්තර විභාග අංශය වෙත ගෙනවිත් භාර දිය යුතුය.

මෙය ඔබගේ උපාධිය සම්පූර්ණ කරගැනීමට ලැබෙන අවසාන අවස්ථාව බැවින් නොපමාව විභාගය සඳහා ලියාපදිංචි වන මෙන් කාරුණිකව දන්වා සිටිමි.

Name list: Click here

අයදුම්පත්‍රය: Click here

සහකාර ලේඛකාධිකාරී
(අභ්‍යන්තර විභාග - වැඩබලන)

Posted on Jan 09, 2024

Upcoming Events

May

16

16 May - 18 May
Notice to all internal students from internal examination division
2024.05.17 දින පැවැත්වීමට නි�...

May

13

13 May - 18 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - diploma and higher diploma in buddhist counselling courses - january 2024
2024 ජනවාරි මස පැවැති බෞද�...

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Exam Results
See latest exam results