Event Details

ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ කාලසටහන - ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව / Seminar Timetable - Master of Arts Degree

ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ කාලසටහන (බෞද්ධ අධ්‍යයන/ පාලි/ සිංහල/සංස්කෘත/ ඉංග්‍රීසි)
ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව - 2023 ඔක්තෝබර්

2023 ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවේ ප්‍රතිපෝෂක සම්මන්ත්‍රණ මාලාව 2023 ඔක්තෝබර් මස 12 දින සිට ආරම්භ වේ.
මෙම සම්මන්ත්‍රණ මාලාව කොළඹ 07, බෞද්ධාලෝක මාවතේ නො 214, පිහිටි ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ දී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

සැ.යු.
මුදල් ගෙවා නිසි පරිදි ලියාපදිංචි වූ සිසුන් සඳහා පමණක් සම්මන්ත්‍රණ සඳහා සහභාගි විය හැක. වෙනත් කිසිදු අයෙකුට ඒ සඳහා අවසර හිමි නොවේ.

සම්මන්ත්‍රණ කාලසටහන: http://bpu.ac.lk/postgraduate-studies/ma-degree-students

Seminar Time Table (Buddhist Studies/ Pali/ Sinhala/Sanskrit/ English)
Master of Arts Degree - October 2023

The Seminars of Masters Degree Course - 2023 will start from October 12, 2023.
All the seminars are conducted at the Faculty of Postgraduate Studies and External Examination Center of the Buddhist and Pali University of Sri Lanka located at 214 Bauddaloka Mawatha, Colombo 07.

NB-
Only paid and duly registered students can participate in the seminars.

Seminar Time Table: http://bpu.ac.lk/postgraduate-studies/ma-degree-students

Assistant Registrar
(Faculty of Graduate Studies and Centre for External Examination)
For Registrar

Posted on Oct 09, 2023

Upcoming Events

May

16

16 May - 18 May
Notice to all internal students from internal examination division
2024.05.17 දින පැවැත්වීමට නි�...

May

13

13 May - 18 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - diploma and higher diploma in buddhist counselling courses - january 2024
2024 ජනවාරි මස පැවැති බෞද�...

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Exam Results
See latest exam results