Event Details

Registration for Certificate and Diploma Courses - 2024

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය මගින් මෙහෙයවනු ලබන පහත දැක්වෙන සහතික පත්‍ර සහ ඩිප්ලෝමා පාඨමාලා සඳහා ලියාපදිංචිවීමට සුදුසුකම්ලත් අපේක්ෂකයන්ගෙන් 2024.04.08 දින දක්වා අයදුම්පත් කැඳවනු ලැබේ.

  • බුද්ධධර්ම/ පාලි/ සංස්කෘත ඩිප්ලෝමා
  • බුද්ධධර්ම/ පාලි/ සංස්කෘත උසස් ඩිප්ලෝමා
  • ජපන්/ කොරියන්/ චීන/ හින්දි/ ප්‍රංශ භාෂා සහතික පත්‍ර පාඨමාලාව
  • ජපන්/ කොරියන්/ චීන/ හින්දි/ ප්‍රංශ භාෂා උසස් සහතික පත්‍ර පාඨමාලාව
  • ජපන්/ කොරියන් භාෂා ඩිප්ලෝමා

Applications are invited from suitably qualified candidates up to 08.04.2024 to enroll in the below Certificate and Diploma courses for 2024.

  • Diploma in Buddhism/ Pali/ Sanskrit
  • Higher Diploma in Buddhism/ Pali/ Sanskrit
  • Certificate courses in Japanese/Korean/Chinese/Hindi/French Languages
  • Advanced Diploma in Japanese/Korean/Chinese/Hindi/French Languages
  • Diploma in Japanese/ Korean Languages

පාඨමාලා පිළිබඳ විස්තර:
More details: http://bpu.ac.lk/admissions/external-studies/ba-certificate-diploma


Deputy Registrar (Registrar-Acting)
Buddhist and Pali University of Sri Lanka

Posted on Mar 07, 2024

Upcoming Events

May

16

16 May - 18 May
Notice to all internal students from internal examination division
2024.05.17 දින පැවැත්වීමට නි�...

May

13

13 May - 18 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - diploma and higher diploma in buddhist counselling courses - january 2024
2024 ජනවාරි මස පැවැති බෞද�...

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Exam Results
See latest exam results