Event Details

Issuing result and Registration for the 23rd General Convocation - Master of Arts Degree Examination - 2023

01. ප්‍රතිඵල නිකුත් කිරීම

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයේ 2023 අධ්‍යයන වර්ෂයේ ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයට පෙනීසිට සමත්වූ සිසුන්ගේ නාමලේඛන සනාතන සභා ආවරණ අනුමැතියට යටත්ව නිකුත් කරන ලදි.

02. 23 වන උපාධි ප්‍රදානෝත්සවයට ලියාපදිංචි කිරීම

ඒ අනුව 2024.04.04 දින ප.ව. 1.00 ට බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත 23 වන උපාධි ප්‍රදානෝත්සවයේ දී ශාස්ත්‍රපති එක් අවුරුදු උපාධිය සමත් සිසුන්ට පමණක් උපාධිය පිරිනැමීමට නියමිතය.

අදාළ මුදල් ගෙවා උපාධි ප්‍රදානෝත්සවයට ලියාපදිංචි විය යුතුය.

සැ.යු.
පහත සඳහන් ලිපිලේඛන රැගෙන ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ පශ්චාද් උපාධි අධ්‍යයන පීඨයට පැමිණීම අනිවාර්යය වේ.
  • ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය
  • පාස්පෝට් ප්‍රමාණයේ වර්ණ ඡායාරූප 02 ක්
  • උපාධි ප්‍රදානෝත්සව ලියාපදිංචි ගාස්තුව - රු. 8000.00

උපාධි ප්‍රදානෝත්සවය සඳහා ලියාපදිංචි කිරීම 2024.03.16 දින ප.ව. 2.00 සිට 2024.03.17 දින ප.ව. 2.00 දක්වා පමණක් කාර්යාලයීය වේලාවන් තුළ සිදුකරනු ලබන අතර අදාළ දිනවලින් පසු කිසිදු අයෙක් ලියාපදිංචිකරගනු නොලැබේ.

ශාස්ත්‍රපති උපාධි පරීක්ෂණයේ ප්‍රතිඵල පහතින් ලබාගන්න.

Results:
http://bpu.ac.lk/postgraduate-degrees-and-external-examination-results/results-post-graduate


සහකාර ලේඛකාධිකාරී
(පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානය)

Posted on Mar 16, 2024

Upcoming Events

May

16

16 May - 18 May
Notice to all internal students from internal examination division
2024.05.17 දින පැවැත්වීමට නි�...

May

13

13 May - 18 May
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - diploma and higher diploma in buddhist counselling courses - january 2024
2024 ජනවාරි මස පැවැති බෞද�...

May

09

09 May - 18 Jun
Notice for all internal students
2024.05.08 දිනැතිව සංශෝධන සි�...

May

07

07 May - 26 May
"online short course in english literature" 2024
The "Online Short Course in English Literature" 2024, a foun...

May

01

01 May - 10 May
විස්තරාත්මක ප්‍රතිඵල ලේඛනය ලබා ගැනීම - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2016 සහ 2017 අධ්‍යයන වර්ෂය
උක්ත පාඨමාලාවට අදාළව 202...

Apr

26

26 Apr - 31 May
Academic / non-academic vacancies
Buddhist and Pali University of Sri Lanka will entertain app...

Exam Results
See latest exam results