“අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්ද්‍ර ශිෂ්‍යත්ව අරමුදල”

මෙම අරමුදල පිහිටුවීම මගින්, ඇමරිකාවේ ප්‍රධාන සඞ්ඝ නායක අග්ගමහා පණ්ඩිත, ගෞරවාර්හ වල්පොළ පියනන්දාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසින් සිදුකරනු ලබන ජාතික හා ජාත්‍යන්තර ධර්ම ශාස්ත්‍රීය සේවාව ඇගයීම සහ ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ බෞද්ධ සංස්කෘතිය විෂය හදාරන ඉහළම දක්ෂතා දක්වන විද්‍යාර්ථින් ධර්ම සන්නිවේදනය විෂයයෙහි තවදුරටත් අභිප්‍රේරණය කිරීමට ස්වර්ණ මුද්‍රිකාවක් පිරිනැමීම අරමුණු කෙරේ.

ඒ අනුව ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (විශේෂ) උපාධි පාඨමාලාව (බෞද්ධ සංස්කෘතිය) හදාරන (සිංහල හා ඉංග්‍රීසි) විද්‍යාර්ථීන් අතරින් සමස්ත විෂය පත්‍රයන්හි ශ්‍රේණිගත අගයන්ගේ උපරිම ශ්‍රේණි ලකුණු සාමාන්‍ය ලබාගන්නා විද්‍යාර්ථියාට “අග්ගමහා පණ්ඩිත, ආචාර්ය අතිපූජ්‍ය වල්පොළ පියනන්ද ස්වාමීන්ද්‍ර ස්වර්ණ මුද්‍රිකාව” පිරිනැමේ.

අංශාධිපති
බෞද්ධ සංස්කෘතිය අධ්‍යයනාංශය

Posted in News on Nov 01, 2023

Upcoming Events

Mar

07

07 Mar - 10 Mar
විශේෂ නිවේදනය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව 2016/2017 පැරණි නිර්දේශය
2016 සහ 2017 අධ්‍යයන වර්ෂවලද...

Mar

05

05 Mar - 13 Mar
සිසුන් ලියාපදිංචි කරගැනීමේ සම්මුඛ පරීක්ෂණය - දෙවන අදියර - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Mar

04

04 Mar - 13 Mar
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results නැවත සමීක්ෂණ ප්‍රතිඵල / re- scrutinization results (first year first semester examination) july/ august 2025
2025 ජූලි සහ අගෝස්තු මාසය�...

Feb

26

26 Feb - 31 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - (පැරණි විෂය නිර්දේශය)
<b><h3>ශාස්ත්‍රවේදී (බාහිර...

Feb

25

25 Feb - 04 Mar
පිළිතුරු පත්‍ර නැවත සමීක්ෂණය - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2025 මාර්තු
<b>ශාස්ත්‍රවේදී (බාහිර) �...

Feb

23

23 Feb - 06 Mar
විභාග/සම්මන්ත්‍රණ සඳහා ලියාපදිංචි කිරීම - ශාස්ත්‍රවේදී (බාහිර) උපාධි පාඨමාලාව - 2026 මාර්තු
<h3><b>ශාස්ත්‍රවේදී (බාහිර...

Exam Results
See latest exam results