ප්‍රවීණ ගායක රන්ජන් සාලිය හා චිත්‍රපට පසුබිම් ගායිකා විශාරද සුරන්ජි ශ්‍යාමලී සමග පැවැත්වූ "ගී රස වින්දන" (සිංහල, හින්දි හා දෙමළ ගීත ඇතුලත්) වැඩසටහන 2019 මාර්තු 13 වන බදාදා පස්වරු 5.00ට ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. මෙහි සංවිධානය විශ්වවිද්‍යාලයීය මහා ශිෂ්‍ය සංගමය විසින්ද, මෙහෙයවීම භාෂා නිපුණතා සංවර්ධන අධ්‍යනාංශය විසින්ද සිදුවිණි.