Diploma in Buddhism
Course Details || Syllabus || Application Forms
Syllabus
Early Buddhism - Basic Doctrines (මුල් බුදුසමය - මුලික ඉගැන්වීම්)
පහත ධර්ම කරුණු කෙරෙහි විශේෂ අවධානය යොමු කෙරෙන පාලි සූත්ත පිටකාගත බෞද්ධ ඉගැන්වීම් පිළිබඳ අධ්‍යනයක් මින් අපේක්ෂා කෙරේ.
-
චතුරාය්‍ය්ර් සත්‍යය
-
ත්රිලක්ෂණය
-
ඛන්ධායතනධාතු විභාගය
-
පටිච්චසමුප්පාදය
-
කර්ම විභාගය
-
කුශලාකුශල විනිශ්චය
-
බෞද්ධ ආචාර විද්‍යාව
-
නිර්වාණය හා නිර්වාණගාමී මාර්ගය
Recommended Books
-
Buddhist Philosophy - Historical Analysis
D. J. Kalupahana -
The Buddha's Teaching and the Ambiguity of Existence
R. G. de S. Wettimuni -
History of Buddhist Thought
E. J. Thomas -
What the Buddha Thought
Walpola Rahul
Buddhist Social Dimensions (බෞද්ධ සමාජ විඥානය)
පහත කරුණු පිළිබඳි බෞද්ධ ආකල්පය වටහා ගැනීම මින් අපේක්ෂා කෙරේ.
-
සමාජය, එහි ප්රභවය හා විකාශය
-
පුද්ගලයා හා පුද්ගලාන්තර සහ සම්බන්ධතා
-
මානව වර්ගයාගේ එකත්වය හා මිනිසාගේ ස්වාමිත්වය
-
රජය හා රාෂ්ට්‍ර පාලනය
-
ආර්ථිකය හා අත්ථ සංරක්ෂණය
-
ජිවී - අජිවී පරිසරය
-
නීතිය, යුක්තිය හා දණ්ඩනය
බෞද්ධ ආචාර ධර්ම හා සංඝ සංස්ථාව තුළින් පිළිබිඹු වන බෞද්ධ සමාජ ධර්ම කෙරෙහිද අවධානය යොමු කරවනු ලැබේ.
Recommended Books
-
බුදුසමයේ දේශපාලන චින්තනය
එස්. දයා ප්‍රනාන්දු -
බුදුසමය හා ජාති ප්රශ්නය
ජි. පී. මලලසේකර හා කේ. එන්. ජයතිලක
-
Buddhist Ethics
K. N. Jayatillaka
Wheel Publications -
Buddhism and Society
O. H. de A. Wijesekara -
Individual and Society
W. G. Weeraratne -
Political Thought of the Buddha
Piyasena Dissanayake -
Value Orientation and Nation Building
Padmasiri de Silva
Geographical Expansion of Theravada Buddhism
(ථෙරවාද බුදුසමයේ භෞගෝලීය ව්‍යප්තිය)
දකුණු හා අග්නිදිග ආසියානු රටවල ථෙරවාද සම්ප්රදායේ ආරම්භය හා ව්‍යප්තිය හැදැරීම මින් අපේක්ෂා කෙරේ. එහිදි පහත කරුණු කෙරේ විශේෂ අවධානය යොමු කරවනු ලැබේ.
-
ප්රාග්-අශෝක යුගය තුළ බුදුසමයේ ව්‍යප්තිය
-
අශෝක යුගය තුළ බුදුසමය ජාත්‍යන්තර ආගමක් බවට පත්වීම
-
දකුණු ඉන්දියාව තුළ හා අග්නිදිග ආසියානු රාජ්‍යයන්හි (උදාහරණ බුරුමය, තායිලන්තය) ථෙරවාදයේ ආරම්භය හා ව්‍යප්තිය
-
ථෙරවාද රාජ්‍යයන් අතර පැවැති ආගමික සම්බන්ධතා
-
වත්මන් යුගය තුළ ථෙරවාද බුදුසමය
Recommended Books
-
බෞද්ධ ශිෂ්ටාචාරයේ ඉතිහාසය
චන්දිම විජයබණ්ඩාර
එචි. එම්. මොරටුවගම -
An Introduction to the Study of Theravada Buddhism in Burma
N. R. Ray -
History of Theravada Buddhism in South East Asia
K. L. Hazra -
The Spread of Buddhism and the Buddhist Schools
N. Dutt -
Thai Buddhism
Kenneth E. Wells
Buddhism in Sri Lanka (ශ්‍රී ලාංතීත බෞද්ධ සම්ප්රදාය)
The overseas students can opt for early History of Buddhism upto the Third Century B. C.
-
මහින්දාගමනය හා ලංකා බෞද්ධ සම්ප්රදායේ ආරම්භය
-
එමගින් බිහිවූ සිංහල බෞද්ධ සංස්කෟතියේ විශේෂතා
-
ලංකික ජනජිවිතය තුළ බෞද්ධ සිරධර්ම ක්‍රියාත්මක වූ අයුරු
-
බටහිර ජාතීන්ගේ ආක්‍රමණ බුදුසමය කෙරෙහි බලපෑ අයුරු
-
19 වැනි සියවස ආරම්භ වු බෞද්ධ පුනරුදය
-
බුදුසමය හා ජාතික නිදහස් සටන
-
නිදහස ලැබීමෙන් පසු ලක්දිව බුදුසමය
-
බුදුසමය විෂයෙහි රාජ්‍ය අනුග්‍රහය
-
ලංකික බෞද්ධ සම්ප්රදාය තුළ දක්නට ලැබෙන නව පුවණතා
Recommended Books
-
පැරණි ලක්දිව බුදුසමයෙහි ඉතිහාසය
ඊ. ඩබ්ලිව්. අදිකාරම් -
ලංකාවේ බුදුසමයෙහි ඉතිහාසය
වල්පොළ රාහුල හිමි -
Early History of Buddhism in Ceylon
E. W. Adikaram -
History of Buddhism in Ceylon
Walpola Rahula -
History of Ceylon (University of Ceylon) : Relevant Chapters
-
Robe and Plough : Monasticism and Economic Interest in Early Medieval Sri Lanka
R. A. L. H. Gunawardana