දෙවන වසර දෙවන සමාසික විභාගය - 2021 මාර්තු /අප්‍රියෙල් සංශෝධනය නොකළ කාලසටහන (2018 ලියාපදිංචි සිසුන්)
දෙවන වසර දෙවන සමාසික විභාගයට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2021.03.05 වන දින පස්වරු 3.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයට ලිඛිතව දැනුම් දිය හැක.
සංශෝධනය කළ කාලසටහන ඉදිරියේදී ලබා දෙනු ලැබේ.
සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
2021.03.01
Second Year Second Semester Examination (Internal) - March/ April 2021 Time Table (Registered Students 2018) Not Amended
The time table (not amended) for the Second Year Second Semester Examination is given below. If there is any amendment, it should be sent to the Internal Examinations Division before 3.00 p.m. on 2021.03.05 in written.
Amended timetable will be given in the future.
Assistant Registrar (Internal Examinations)
2021.03.01
Click here : http://www.bpu.ac.lk/StudentsDocumentsandDownloads