පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග මධ්‍යස්ථානයේ පශ්චාද් උපාධි පාඨමාලා සඳහා සිසුන් ලියාපදිංචි කිරීම - 2022 අධ්‍යයන වර්ෂය
මෙම විශ්වවිද්‍යාලය මගින් පහත දැක්වෙන පශ්චාද් උපාධි පාඨමාලා සඳහා
2021.12.10 දින දක්වා අයදුම්පත් භාරගනු ලැබේ.
එක් අවුරුදු බෞද්ධ අධ්‍යයන පශ්චාද් උපාධි ඩිප්ලෝමා පාඨමාලාව
එක් අවුරුදු ශාස්ත්‍රපති උපාධි පාඨමාලාව
ශාස්ත්‍රපති (දෑවුරුදු) පර්යේෂණ උපාධි පාඨමාලාව
දර්ශනපති උපාධි පාඨමාලාව
ආචාර්ය උපාධි පාඨමාලාව
පාඨමාලා පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://www.bpu.ac.lk/admissions/external-studies
Faculty of Graduate Studies and Center for External Examinations - Registration for Postgraduate Degree Studies - Academic Year 2022
The applications for the below mentioned Postgraduate Degree Courses will be entertained by the university until
10.12.2021.
Postgraduate Diploma in Buddhist Studies Course (P.G.D.)
Master of Arts Degree Course (01 year) (M.A.)
Master of Arts Degree Course (With Research Component) (02 years) (M.A.)
Master of Philosophy Degree Course (M.Phil.) (02 years)
Doctor of Philosophy Degree Course (Ph.D.)
More details: http://www.bpu.ac.lk/admissions/external-studies
Deputy Registrar
Faculty of Graduate Studies and Centre for External Examinations
Buddhist and Pali University of Sri Lanka