ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාවේ
2022 අධ්‍යයන වර්ෂය සඳහා
2022 ජනවාරි මස 31 දින දක්වා අයදුම්පත් භාර ගනු ලැබේ.
The Buddhist and Pali University of Sri Lanka will entertain applications up to
31st January,2022 to register students for the Bachelor of Arts (General) External Degree for the academic year 2022.
අධ්‍යයන විෂයයන්:
පාලි, බෞද්ධ දර්ශනය, බෞද්ධ සංස්කෘතිය, සංස්කෘත, සිංහල, ඉංග්‍රීසි, පුරාවිද්‍යාව, සමය
අධ්‍යයනය හා තුලනාත්මක දර්ශනය
Subjects:
Pali, Buddhist Philosophy, Buddhist Culture, Sanskrit, Sinhala, English, Archaeology,
Religious Studies and Comparative Philosophy
Applications and details: http://bpu.ac.lk/admissions/external-studies
Registrar
Buddhist and Pali University of Sri Lanka