Event Details

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables - August/ September 2022

පළමු වසර පළමු සමාසික පරීක්ෂණය
(2021 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
First Year First Semester Examination
(2021 Registered Students - Including repeat students)

තෙවන පළමු සමාසික පරීක්ෂණය
(2019 ලියාපදිංචි සිසුන් - නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Third Year First Semester Examination
(2019 Registered Students - Including repeat students)

සහතික/ උසස් සහතික පත්‍ර පරීක්ෂණ (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව)
Certificate/ Advanced Certificate Examinations (Including repeat students)

උක්ත පරීක්ෂණවලට අදාළ සංශෝධනය නොකළ කාලසටහන් පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2022.08.11 දින පස්වරු 1.00ට පෙර අභ්‍යන්තර විභාග අංශයේ exam@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට ලිඛිතව දැනුම් දිය හැක. (අදාළ ලිපියේ ලියාපදිංචි අංකය හා දුරකථන අංකය සඳහන් කිරීම අනිවාර්යය වේ.)
සංශෝධනය කළ කාලසටහන් ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Following are the not amended time tables. Any amendments can be made in writing to the Internal Examinations Division at exam@bpu.ac.lk before 1.00 pm on 11.08.2022. (It is mandatory to mention the registration number and telephone number in the relevant letter.)
Revised time tables will be provided in the future.

සංශෝධනය නොකළ කාලසටහන්/ Not Amended Time tables: Click here

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
04.08.2022

Posted on Aug 04, 2022

Upcoming Events

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Mar

16

16 Mar - 18 Mar
Issuing result and registration for the 23rd general convocation - master of arts degree examination - 2023
<h3><b>01. ප්‍රතිඵල නිකුත් ක�...

Mar

13

13 Mar - 18 Mar
Issuing results - online short course on academic writing and research skills - 2023
Results of the online short course on academic writing and r...

Mar

07

07 Mar - 10 Apr
Registration for certificate and diploma courses - 2024
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Exam Results
See latest exam results