Event Details

Issuing Examination Admissions - September/ October 2022

විභාග ප්‍රවේශ පත්‍ර නිකුත් කිරීම - සිව්වන හා දෙවන වසර
Issuing Examination Admissions - Fourth and Second Year

සිව්වන වසර හා දෙවන වසර පරීක්ෂණවලට අදාළ විභාග ප්‍රවේශ පත්‍ර 2022.09.12 දින සිට 2022.09.15 දින දක්වා පෙ.ව. 10.00 සිට ප.ව. 3.00 දක්වා අභ්‍යන්තර විභාග අංශයේදී නිකුත් කෙරේ. එය ලබා ගැනීමේදී ඔබගේ ශිෂ්‍ය හැඳුනුම්පත හා ශිෂ්‍ය වාර්තාපොත රැගෙන ඒම අනිවාර්යය වේ.
(දෙවන වසර සිසුන් සඳහා පමණක් ජාතික හැඳුනුම්පත සලකා බලනු ලැබේ.)

The examination admissions of fourth year and second year examinations will be issued from 12.08.2022 to 15.08.2022 at 10.00 a.m. to 3.00 p.m. in the Internal Examination Division. It is mandatory to bring your student ID card and student record book while getting it.
(National ID will be considered for second year students only.)

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග)
Assistant Registrar (Internal Examinations)
08.09.2022

Posted on Sep 08, 2022

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results