Event Details

Calling for Examination Applications (3rd year/ 2nd year)/ අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම- January/ February 2022

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධි පරීක්ෂණය - දෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය (2019 ලියාපදිංචි සිසුන්)
Bachelor of Arts (General / Special) Degree - Second Year Second Semester Examination (2019 - Registered Students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධි පරීක්ෂණය - තෙවන වසර දෙවන සමාසික පරීක්ෂණය (2018 ලියාපදිංචි සිසුන්)
Bachelor of Arts (General / Special) Degree - Third Year Second Semester Examination (2019 - Registered Students)

ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/ විශේෂ) උපාධි පරීක්ෂණය(විශ්ව විද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්)
B.A. (General /Special) Degree - Repeat Examination for Passed out Students

සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා
Certificate/ Advanced Certificate Courses


සියලුම සිසුන් (නැවත පෙනී සිටින සිසුන්ද ඇතුළත්ව) 2022 ජනවාරි 01 පැවැත්වීමට නියමිත ඉහත විභාගය සඳහා ලියාපදිංචි විය යුතුය.
කරුණාකර අදාළ අයදුම්පත පුරවා එහි PDF ආකෘතිය පහත විද්‍යුත් ලිපිනයන් වෙත යොමු කරන්න.
(අදාළ අයදුම්පත් අදාළ විද්‍යුත් ලිපිනයට පමණක් යොමු කළ යුතු අතර එලෙස නො එවන අයදුම්පත් ප්‍රතික්ෂේප කෙරේ.)

All second and Third year internal students (Including repeat students) are required to register for the above examination to be held in 1st January 2022.
Please fill the relevant Application and email it to below email address as a PDF document.
(Relevant applications should be sent only to the relevant email address and applications not submitted to relevant email will be rejected.)

දෙවන වසර/ Second year - iexam2022jan2@bpu.ac.lk
තෙවන වසර/ Third year - iexam2022jan3@bpu.ac.lk
විශ්වවිද්‍යාලයෙන් පිටව ගිය නැවත පෙනී සිටින සිසුන්/ Passed out Students - iexam2022jan2@bpu.ac.lk
සහතික පත්‍ර/ උසස් සහතික පත්‍ර පාඨමාලා/Certificate/ Advanced Certificate courses - iexam2021octc@bpu.ac.lk

2021.12.24 දිනට පෙර අභ්‍යන්තර පරීක්ෂණය සඳහා සිසුන් ලියාපදිංචි විය යුතුය.
කරුණාකර ඉල්ලුම් කළ දිනට හෝ ඊට පෙර ලියාපදිංචිවීමට අපොහොසත් වුවහොත් ඔබට විභාගයට පෙනී සිටීමට ඉඩ නොදෙන බව කරුණාවෙන් සලකන්න.

Students are required to register for the Internal Examination before 24.12.2021. Please note that failure to register on or before the requested date, you will not be allowed to sit for the exam.

Download applications from here:
http://bpu.ac.lk/StudentsDocumentsandDownloads/internal-examinations/applications-internal-examinations/applications-bachelor-arts-degree


Assistant Registrar (Internal Examinations)
for the Registrar
15.12.2021

Posted on Dec 15, 2021

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results