Event Details

ජ්‍යොතිර්විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අයැදුම්පත් කැඳවීම - 2021 වර්ෂය

2021 වර්ෂය සඳහා ජ්‍යොතිර්විද්‍යා සහතිකපත්‍ර පාඨමාලාව හැදෑරීමට කැමති සිසුන්ට අදාළ අයැදුම්පත් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබාගත හැකි අතර පුරවන ලද අයැදුම්පත් සංස්කෘත අධ්‍යයනාංශයේ sans@bpu.ac.lk යන විද්‍යුත් ලිපිනයට 2021.05.21 දිනට පෙර එවන ලෙස දන්වනු ලැබේ.

මෙය එක් අවුරුදු පාඨමාලාවක් වන අතර ඒ සඳහා ඉල්ලුම් කළ හැක්කේ දෙවන, තෙවන, හා සිව්වන වසර සිසුන්ට පමණි.

Application

අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය

Posted on May 14, 2021

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results