Event Details

අධ්‍යයන කාර්ය මණ්ඩල පර්යේෂණ සැසිය - අංක 151

ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ 151 වෙනි අධ්‍යයන කාර්ය මණ්ඩල පර්යේෂණ සැසිය 2021.12.08 වන දින පෙ.ව. 9.00 ට මාර්ගගත ක්‍රමයට පැවැත්වේ.

පර්යේෂණ මාතෘකාව - ධාතුගබ්භ පිධානකම්ම : ලාංකේය උරුම සංරක්ෂණයේ දුර්ලභ නිරූපණයක්

සම්පත් දායකත්වය - කථිකාචාර්ය ආචාර්ය ඩබ්. ඉෂංක මල්සිරි මහතා

ඒ සඳහා පහත යොමුව මගින් සම්බන්ධ වන මෙන් ඔබවහන්සේගෙන්/ ඔබතුමාගෙන්/ ඔබතුමියගෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි.

google meet link: http://meet.google.com/pwa-tqrd-jvr

වැඩි විස්තර: http://www.bpu.ac.lk/ResearchSymposiumoftheAcademicStaff

සහකාර ලේඛකාධිකාරී
(අධ්‍යයන කටයුතු)
පර්යේෂණ කමිටු ලේකම්

Posted on Dec 07, 2021

Upcoming Events

Apr

24

24 Apr - 27 Apr
සංශෝධනය නොකළ නව කාලසටහන්/ not amended new time tables - may/ june - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results