දෙවන වසර සිසුන් ශාස්ත්‍රවේදී (සාමාන්‍ය/විශේෂ) උපාධි පාඨමාලා පළමු සමාසිකයට අදාළ විෂයපත්‍ර සඳහා ලියාපදිංචි වීමට අදාළ ගූගල් පොරෝමය පහත දක්වා ඇති සබැදිය මගින් පුරවා එවන මෙන් දන්වා සිටිමි.
සබැදිය :
https://forms.gle/z4em6MEcpnYFZxVj7
දෙවන වසර ලියාපදිංචි ගාස්තු ලෙස රු.500/-ක් ගෙවිය යුතුය. ඒ සඳහා ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය නමින් ලංකා බැංකුව හෝමාගම ශාඛාවෙහි ඇති 711201 ගිණුමට බැර වන සේ ගාස්තු ගෙවීම් කර රිසිට්පත
"ass@bpu.ac.lk" යන විද්‍යුත් ලිපිනයට
2021.09.13 දිනට ප්‍රථම යොමු කරන්න.
රිසිට් පත යොමු කිරීමේදී නම සහ ලියාපදිංචි අංකය සදහන් කළ යුතුය.
සහකාර ලේඛකාධිකාරී
අධ්‍යයන කටයුතු
2021.09.06