Event Details

පොසොන් නිවාඩුව

2022.06.14 අඟහරුවාදා දින පොසොන් පොහොය දිනය යෙදී ඇති බැවින් ඊට පෙර දිනය වන 2022.06.13 සඳුදා දිනයෙහි දේශන නොපැවැත්වේ. ඇති වී තිබෙන ප්‍රවාහන දුෂ්කරතා හේතුවෙන් මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව, 2022.06.10 දින සවස නිවෙස්/ විහාරස්ථාන වෙත පිටත් ව යා හැකි බව දන්වා සිටිමු.

පීඨාධිපති (බෞද්ධ අධ්‍යයන)
පීඨාධිපති (භාෂා අධ්‍යයන)
2022.06.08

Posted on Jun 08, 2022

Upcoming Events

Aug

08

08 Aug - 31 Aug
Supply and delivery of laptop computers for the buddhist and pali university of sri lanka
INVITATION FOR BIDS (IFB) <br> Supply and Delivery of Lapto...

Aug

05

05 Aug - 25 Aug
විභාග ප්‍රතිඵල හා ශ්‍රේණි නැවත සමීක්ෂණය කිරීම/ re-scrutinization of marks and grades
2022.08.04 දින නිකුත් කළ 2022 ජන�...

Aug

05

05 Aug - 20 Aug
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results
2022 ජනවාරි/ පෙබරවාරි පැව�...

Aug

04

04 Aug - 20 Aug
නේවාසිකාගාර විවෘතව තැබීම
2021/2022 අධ්‍යයන වර්ෂයේ පළම...

Aug

04

04 Aug - 15 Aug
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - august/ september 2022
<b>පළමු වසර පළමු සමාසික...

Aug

01

01 Aug - 06 Aug
Updated - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) උපාධි පාඨමාලාවේ විෂයයන් සදහා ලියාපදිංචි වී සිටින දෙවන වසර සිසුන්ගේ නාමලේඛනය
ශාස්ත්‍රවේදී උපාධි පා�...

Exam Results
See latest exam results