2022 අධ්‍යයන වර්ෂය සඳහා ශාස්ත්‍රපති උපාධි පාඨමාලාවට සිසුන් ලියාපදිංචි කර ගැනීමේ
අයදුම්පත් භාර ගන්නා අවසන් දිනය 2021.12.31 දින දක්වා දීර්ඝ කර ඇත.
මෙම පාඨමාලාවේ දේශන 2022 ජනවාරි මාසයේ දී ආරම්භ කරන අතර නොවැම්බර් මාසයේ දී ඊට අදාළ පරීක්ෂණ පැවැත්වෙනු ඇත.
පාඨමාලාව පිළිබඳ විස්තර සහ අයදුම්පත: http://www.bpu.ac.lk/admissions/external-studies
වැඩි විස්තර සඳහා: 0112-580609, 0112-502944, 0112-593604 අමතන්න.
පශ්චාද් උපාධි අධ්‍යයන පීඨය හා බාහිර විභාග අධ්‍යයන මධ්‍යස්ථානය,
අංක 214, බෞද්ධාලෝක මාවත,
කොළඹ 07.