2022 වර්ෂය සඳහා ජ්‍යොතිර්විද්‍යාව සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම 2022.03.31 දිනෙන් අවසන් වුව ද ඒ සඳහා ලියාපදිංචි වීමට තවත් සිසුන් ඉල්ලුම් කරන බැවින් එය හැදෑරීමට කැමති සිසුන් අයදුම්පත් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබා ගෙන එය පුරවා සංස්කෘත අධ්‍යයනාංශයේ astrsans@gmail.com විද්‍යූත් ලිපිනයට
2022.05.31 දිනට පෙර එවන මෙන් දන්වා සිටිමි.
දැනටමත් මෙම පාඨමාලාවට අදාළ දේශන ආරම්භ කර ඇති බැවින් 2022.05.31 දිනෙන් පසු නැවත කිසිදු අයදුම්පත්‍රයක් භාර නොගන්නා අතර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට එම දිනෙන් පසු අධ්‍යයනාංශය වෙත පැමිණීමෙන් වලකින ලෙසත් දන්වා සිටිමි.
එක් අවුරුදු පාඨමාලාවක් බැවින් මේ සඳහා දෙවන, තෙවන, හා සිව්වන වසර සිසුන්ට ඉල්ලුම් කළ හැක.
අයදුම් පත්‍රය - Click here
අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය
2022.05.26