Event Details

ජ්‍යොතිර්විද්‍යාව සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත්‍ර කැඳවීමේ කාලය දීර්ඝ කිරීම - 2022 වර්ෂය

2022 වර්ෂය සඳහා ජ්‍යොතිර්විද්‍යාව සහතිකපත්‍ර පාඨමාලාව සඳහා අයදුම්පත් කැඳවීම 2022.03.31 දිනෙන් අවසන් වුව ද ඒ සඳහා ලියාපදිංචි වීමට තවත් සිසුන් ඉල්ලුම් කරන බැවින් එය හැදෑරීමට කැමති සිසුන් අයදුම්පත් විශ්වවිද්‍යාලයීය වෙබ් අඩවියෙන් ලබා ගෙන එය පුරවා සංස්කෘත අධ්‍යයනාංශයේ astrsans@gmail.com විද්‍යූත් ලිපිනයට 2022.05.31 දිනට පෙර එවන මෙන් දන්වා සිටිමි.

දැනටමත් මෙම පාඨමාලාවට අදාළ දේශන ආරම්භ කර ඇති බැවින් 2022.05.31 දිනෙන් පසු නැවත කිසිදු අයදුම්පත්‍රයක් භාර නොගන්නා අතර පාඨමාලාව සඳහා ලියාපදිංචි වීමට එම දිනෙන් පසු අධ්‍යයනාංශය වෙත පැමිණීමෙන් වලකින ලෙසත් දන්වා සිටිමි.

එක් අවුරුදු පාඨමාලාවක් බැවින් මේ සඳහා දෙවන, තෙවන, හා සිව්වන වසර සිසුන්ට ඉල්ලුම් කළ හැක.

අයදුම් පත්‍රය - Click here

අංශාධිපති
සංස්කෘත අධ්‍යයනාංශය
2022.05.26

Posted on May 26, 2022

Upcoming Events

Jan

26

26 Jan - 28 Feb
Issuing results - online short courses on languages - november/ december 2022
Results of the Online Short Courses on Languages - November/...

Jan

26

26 Jan - 28 Jan
පර්යේෂණ සැසිය - 2023 ජනවාරි
ශ්‍රී ලංකා බෞද්ධ හා පා�...

Jan

23

23 Jan - 01 Feb
ප්‍රතිඵල නිකුත් කිරීම/ issuing results - bachelor of arts (general) external degree examination ii - march, 2022
2022 මාර්තු මස පැවති ශාස්�...

Jan

18

18 Jan - 31 Jan
සියලුම අභ්‍යන්තර සිසුන් සඳහා විශේෂ නිවේදනය / special notice for internal students
2023.01.23 දින සිට සියලුම වසර ...

Jan

17

17 Jan - 05 Mar
සම්මන්ත්‍රණ පැවැත්වීමේ කාලසටහන - ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2018/2019 iii පරීක්ෂණය - 2023
<h3>Seminar Timetable - Bachelor of Arts General (External)...

Jan

17

17 Jan - 30 Jan
ශාස්ත්‍රවේදී (සාමාන්‍ය) බාහිර උපාධි පාඨමාලාව 2018/2019 iii පරීක්ෂණය - 2023 මාර්තු
<b> උක්ත පාඨමාලාවේ තෙවන �...

Exam Results
See latest exam results