Event Details

විභාග කාලසටහන - තෙවන වසර දෙවන සමාසික විභාගය / Third year second semester Examination Time Table - 2021

තෙවන වසර දෙවන සමාසික විභාගය - 2021 ජනවාරි
සංශෝධනය නොකළ කාලසටහන (2017 ලියාපදිංචි සිසුන්)

දෙවන සමාසික විභාග 2021.02.01 දිනෙන් ආරම්භ වන අතර තෙවන වසර දෙවන සමාසික විභාගයට අදාළ සංශෝධනය නොකළ කාලසටහන පහත දැක්වේ. එහි යම් සංශෝධනයක් වේ නම් 2021.01.25 වන දින පස්වරු 3.00 ට පෙර අභ්‍යන්තර විභාග අංශයේ 0112857784 අංකයට සතියේ දිනවල පෙ.ව. 9.00 සිට ප.ව. 4.00 දක්වා කාලයේ අමතා දැනුම් දිය හැක.
සංශෝධනය කළ කාලසටහන ඉදිරියේදී ලබා දෙනු ලැබේ.

Click here : http://www.bpu.ac.lk/StudentsDocumentsandDownloads#IE

සහකාර ලේඛකාධිකාරී (අභ්‍යන්තර විභාග )
2021.01.20


Third Year Second Semester Examination (Internal) - January 2021
Time Table (Registered Students 2017) Not Amended

The Second Semester Examination will commence on 01.02.2021 and the time table (not amended) for the Third Year Second Semester Examination is given below. If there is any amendment, it should be sent to the Internal Examinations Division before 3.00 p.m. on 25.01.2021 by calling 0112857784 in weekdays between 9.00 a.m. to 4.00 p.m.

Amended timetable will be given in the future.

Click here : http://www.bpu.ac.lk/StudentsDocumentsandDownloads#IE

Assistant Registrar (Internal Examinations)
2021.01.20

Posted on Jan 20, 2021

Upcoming Events

Apr

18

18 Apr - 03 May
Invitation for bids obtaining cleaning service for the year 2024/2025
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

18

18 Apr - 03 May
Invitation for bids - security services
The Chairman, Department Procurement Committee, Buddhist and...

Apr

09

09 Apr - 18 Apr
සංශෝධනය නොකළ කාලසටහන්/ not amended time tables - april/ may - 2024
<b>පළමු වසර දෙවන සමාසික �...

Mar

27

27 Mar - 30 Apr
Call for papers "international conference on postgraduate interdisciplinary research - 2024"
<b>Conference Tracks</b><br> Buddhist Philosophy and Bu...

Mar

27

27 Mar - 31 Mar
නැවත සමීක්ෂණ ප්‍රතිඵල/ re-scrutinization results - june/ july - 2023
2023 ජුනි/ ජූලි මාසයන්හි ප...

Mar

18

18 Mar - 05 Apr
අභ්‍යන්තර විභාග සඳහා අයදුම්පත් කැඳවීම / calling applications for internal examinations - april/ may 2024
2024 අප්‍රේල්/මැයි මාසයන�...

Exam Results
See latest exam results